ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා රජයේ රෝහල් වල කනිෂ්ඨ කාර්ය මණ්ඩල පවත්වාගෙන යන වැඩ වර්ජනය හේතුවෙන් පුත්තලම මූලික රෝහලේ අද (27) වැඩකටයුතු අඩාල නොවීමට නාවික හා ගුවන් හමුදා සෙබළුන් යොදා ගැනීමට රෝහල් පාලන අධිකාරිය කටයුතු කර තිබුණි.
කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ තම වැටුපට රුපියල් 3000ක දීමානාවක් එක් කරන ලෙසත්, තවත් ඉල්ලීම් ගණනක් මුල් කරමින් වැඩ වර්ජනය ආරම්භ කර තිබූ අතර, පුත්තලම මූලික රෝහලේ 160ට ආසන්න කනිෂ්ඨ කාර්ය (27) වන දින සේවයට නොපැමිණ වැඩ වර්ජනය පැවැත්වීම හේතුවෙන් ඔවුන් අතින් සිදුවන සියළුම කටයුතු නාවික හා ගුවන් හමුදා සෙබළුන් මගින් සිදු වන ආකාරය දැකගත හැකි විය.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
810
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘අහසේ මුහුදේ දස්කම් පාලා : උවටැන් සේවෙන් පින් රැස් කරලා‘
දීන් අලුත්කඩේ Thursday, 28 May 2015 12:49 PM
ශ්‍රේෂ්ඨයි අප වීර සහෝදරවරුනි ඔබ සියලු දෙනාටම දෙවි පිහිට ලැබේවා (බ)