මාධ්‍යවේදීන්ට ද සහන මිලට යතුරුපැදි ලබා දීමට තීරණය කළ බව මුදල් ඇමැති රවී කරුණානායක සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහත්වරු කියති.

ශ්‍රී ලංකා පුරවැසියකු වීම, වසර පහක් ක්ෂේත්‍රයේ රැඳී සිටීම, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම  සහ යතුරු පැදි පැදවීමේ බලපත්‍රයක් තිබීම මූලික සුදුසුකම් බව ද ඔවුහු සඳහන් කරති.

7N7A0740 7N7A0766