මිනිබිරියක පරිවාස භාරයට පත් කිරීමෙන් පසු ඇගේ මිත්තණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ කලබල කරමින් දියණිය ඉල්ලා කෑගසන්නට වූවාය.
තත්ත්වය සන්සුන් කර ඇය උසාවියෙන් ඉවතට ගෙන යාමෙන් පසු මහ පාරේ ගිය කාරයකට පනින්නටද තැත් කළාය.
උසාවි නිලධරයෝ හා අසල සිටි අය ඇය බේරාගත්හ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවාසනාවන්ත කතාවක්!. මිනිබිරියට සහ මිත්තණියට යුක්තිය ඉටුවේවා!.(ම)
කිසිම දෙයක් හරි හැටි නොදැන අදහස් පළ කිරීම වැරදි. (ත)
අධිකරණය හැමවිටම දරුවාගේ ආරක්ෂාව ගැන හිතනවා , මිත්තනිය දරුවා හරියට බලාගත්තා නම් අධිකරණයට එන්න වෙන්නේ නැහැ නේද ?(ම)
මේ ගැන අදහස් දාන්න කලින් ටිකක් හිතන්න වෙනවා. මේකේ ඇත්තම හේතුව දරු සෙනෙහස නොවෙන්න පුළුවන්. (ත)
දරු සෙනහසද ? රංගනයක්ද ?(හේ)
දුමින්ද, පිරිමි අපිට ඕකට පිළිතුරු දෙන්න අපහසුයි. (නි)