හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ඇතුළු තිදෙනාට ඇප දීම ප්‍රතික්ෂේප කළ කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඔවුහු යළි ලබන 10 තෙක් රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබූහ.
දිවි නැගුම මුදල් වංචා කළැයි බැසිල් ද, අමාත්‍යංශ ලේකම් දොස්තර නිහාල් ජයතිලක සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ආර්. ඒ. කේ. රණවක, දිවි නැගුම බැංකුවේ සභාපති පී. බී. තිලකසිරි එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් හීන දකිණ අයත් ඉන්නවා. (ත)
අනේ අපේ සල්ලි නාස්ති නොකර ඔන්න ඔය මනුස්සයට යන රටකට යන්න දෙන්න අනේ.(ම)
කරන කලට පවු මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ.... (නි)
යන්න දෙන්න ඕනේ අපේ සල්ලි අරගෙන හොරකමටත් දඩුවම් දීල. (බ)
රිමාන්ඩ් භාරයේමද ඉන්නේ පව් අහිංසකය මුකුත්ම දන්නේ නෑලුනේ (බ)
මන්ත්‍රී කෙනෙකු කිව්වා නේදේ මෙතුමා කොටි සාමාජිකයකුට මුදල් දුන් බව? (ත)
කියපු චෝදනා වෙනස් -දැන්නම් පලි ගැනීමක් (ම)
අසනීපෙ පොඩ්ඩක් වැඩිකරලා බැලුවනම්. (ම)
දැන් මැති ඇමතිවරුන් දෙස ජනතාව බලන්නේ සැකයෙන් . ඔවුන් එතරම් දුෂණයන්ට පාත්‍රවෙලා හින්දා. එය ජනතාවගේ වරදක් නොව ඔවුන් විසින්ම වපුරාගත් දෙයක්. මම නම් දකින්නේ එය ජනතාව ලැබූ ජයක් ලෙසටයි.මන්ද ඔවුන් කටයුතු කළේ ඔවුන්ගේ හිසට උඩින් කුරුල්ලෙකුටවත් පියාඹන්න බැහැ කියලයි (නි)
දැනට මාස 6 කට කලින් තිබුන කෙරුවාවල් දැන් කොහෙද?(හේ)