රුපියල් තුන් දහසක දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලමින් සමස්ත ලංකා සුවසේවා සංගමයේ පිරිසක් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක් ඇරැඹූහ.
අමාත්‍යංශය ඉදිරිපිට මාර්ගයේ එක් මංතීරුවක වාහන ගමණාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිට ඇතැයි පොලිසිය කියයි.
ඡායාරූප හා වීඩියෝ - ඉෂාන් සංජීව








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දහසකුත් බොරු පොරොන්දු ජනතාවට දී බලයට පත්ව න දෙසපාලකයන් බලයට පත්වීමෙන් පසු සුර සැප විඳිති,විදින සුර සැප තවතවත් වැඩි කර ගනිති.නොයෙකුත් බාදක මැදගෙන රාජ්‍ය සේවයට හෝ පෞද්ගලික පත්වෙන සේවකයා ජීවිතය සුළුවෙන් හෝ යහපත් කරගැනීමට කරනු ලබන ඉල්ලීම් පාලකයෝ නොසලකා හරිති. (ම)
කලින් රජය ත්‍රිවිධ හමුදා යොදා බිල්ලට තබා ඇති රෝගීන් මුදාගත්තා (බ)
රාජිත ඇමතිතුමා කොහේද? මේවා විසඳන්න ඕනෑ ඉක්මනට. (නි)