ගම්පොළ ගෙලි ඔය රන් බඩු සාප්පුවක් කොල්ල කෑ බව කියන පිරිසකගේ වෙඩි පහරින් සිව් දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
මහ පාරේ ලේ පාරක් ද තිබූ බවත් රන් බඩු ද රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මාර්ග බාධක යොදා කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සැරසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අායෙත් කියයිද දන්ෙන් නැහැ ෆුල් ෆේස් හෙල්මට් නිසා මේක උනේ කියලා. අපරාද නවත්තන්න අමාරුයි. නීතිය පන මදි. එ්කයි අපරාද වැඩි. (නදී)
මේක පොලිසියෙන් අල්ලනවා (නදී)