IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ෆයිසර් මුස්තාපා ජනපති නීති උපදේශක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ නීති කටයුතු පිලිබද උපදේශක  ලෙස ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳුදා (25) පත් කරනු ලැබ තිබේ

 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා වත්මන් රජයේ ගුවන්සේවා කටයුතු පිළිබඳ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ද වන අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ රජයේ හිටපු  ආයෝජන ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරය‍ෙ වශයෙන් ද කටයුතු කළේය.මුස්තාෆා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැද කොළඹ සංවිධායක ලෙස ද කටයුතු කරයි.



අදහස් (0)

ෆයිසර් මුස්තාපා ජනපති නීති උපදේශක

දසුන් Tuesday, 26 May 2015 09:31 AM

අපේ ජනාධිපතිට දෙයියන්ගේම පිහිටයි ..............(ම)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 26 May 2015 12:39 PM

මටනම් හිතෙනවා විජේදාස උන්නැහේ මිට වඩා හොඳයි කියල (බ)

:       0       0

විජයබාහු Tuesday, 26 May 2015 07:42 AM

මෙයා ඇයින් වෙන ලිස්ට් එකේ හිටියද දන්නේ නැ. තව තනතුරු දුන්නේ.? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site