කැලණිය පෙතියාගොඩ දේවාල පාරේ වෙන්දේසිවත්තේ මුරකුටිය අසළ තිබී පිරිමි මළ හමුවූ බව පොලිසිය කියයි. සිරුර අසළ ලේ පැල්ලම් දක්නට ඇති බවත් ඝාතනයක් සිදුවූයේ දැයි පරික්ෂණ පවත්වන බවත් පෑලියගොඩ පොලිසිය පවසයි.