IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැකකරුවන්ට විශේෂ අධිකරණයක්

පුංගුඩුතිව් පාසල් දැරිය  සමූහ දූෂණය කිරීමේ සිද්ධියෙන් පසු යාපනයේ සිදුවූ දෑ ගැන සොයා බැලීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (26) යාපනයේ හදිසි සංචාරයකට ගියේය.

  උතුරු මහ ඇමැති සී වී විග්නේශ්වරන් සහ උතුරු ආණ්ඩුකාර එච් එම් ජී එස් පලිහක්කාර මහත්වරු ජනපති පිළිගත්හ.

පුංකුඩුතිව්හි දැරිය සමූහ දූෂණය කිරීමේ නඩු විභාගය විශේෂ අධිකරණයක් හමුවට පමුණුවන බව ජනපති යාපනයේ දී කීවේය.‍

යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයයේ පැවැති රැස්වීමකට සහභාගී වූ ජනපති කීවේ දැරියගේ ඝාතනය හෙළා දකින බවයි. දැරිය ඝාතනය කළ සැකරුවන්ට දිය හැකි උපරිම දඩුවම් ලබා දෙන බව  කී ජනපති අධිකරණයට ගල් ගැසීම ද කිසිසේත් අනුමක කළ  නොහැකි බව ද සඳහන් කළේය.

අධිකරණයට ගල් ගැසූවන් සඳහාද නීතමය පියවර ගන්නා බව ජනපති කීවේය.

30 31



අදහස් (0)

සැකකරුවන්ට විශේෂ අධිකරණයක්

දුමින්ද Friday, 29 May 2015 08:21 AM

රටේ කොටසකට කීම වෙනසක් (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 792 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 587 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site