ඔරුගොඩ වත්ත රේගු බහාලුම් මධ්‍යස්ත්ථානයේ සැකකටයුතු කන්ටේනර නවයක් පරීක්ෂා කරද්දී කසළ තේ ටොන් 162ක් සොයා ගත් බව රේගුව කියයි.
එවැනි කන්ටේනර 300ක් පමණ විදෙස් රටවලට යවන්නට ඇතැයි රේගුව සැක කරයි.
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කොහෙන්ද සල්ලි වලට ගන්නේ?සිලෝන් තේ කියලා පිට රටවලත් තියෙනවා තනිකරම පොල් පලා රස.ලංකාවේ අපි ගන්න තේ කොළ වර්ගයක් තියෙනවා හරිම රසයි දවසක් එඉන් ටිකක් ඇල් වතුරට දාල බැලුවා ඇල් වතුරත් ඒ විදියටම පාට වෙනවා .අපි දැන් තේ බීම නවත්තල බෙලි මල් බොනවා .තීන්ත බීලා පිලිකා හැදිලා මැරෙන්නේ මොකටද (බ)
කරන අයගේ නම් දාන්න. (ස)
මේ වෙළදාමත් පහුගිය කාලේ දේශපාලන වේදිකාවල තිබුණු රජයට මඩ ගහන්නට යොදාගත්තා. එතකොට මේවා දැන් සිදුවෙන්නේ ඇයි? (නි)