ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බෝට්ටුවකින් ඉන්දියාවට පලායාමට තැත් කරද්දී රුපියල් 15,000ක් වටිනා මුදල්ද සමග තංගල්ලේ දී අත්අඩංගුවට ගත් බව කළුතර පොලිසිය කියයි.
පසුගියදා මාරවිල දී අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝ 10 බෝට්ටුවකින් මෙරටට ගෙන එන්නට ඇත්තේ මොහුයැයි ද පොලිසිය සැකකරයි. සැකකරු අද සවස කළුතර අධිකරණයට ඉදිරිපත් කරන බව ද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර වැඩ නේ දැන් තංගල්ල පැත්තේ සිද්ද වෙන්නේ..... (ම)