සංග්‍රාමික අවි ඇතුළු අවි ආයුධ තොගයක් ළඟ තබාගන්නා ලැදැයි කියන සිද්ධියට අදාලව හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුනවර්ධන ඇතුලු සැකකරුවන් තවත් මාස තුනක් රිමාන්ඩ් බාරයේ තැබීමට කොළඹ මහාධිකරණ විනිසුරු එම්.සී.බී.එස්.මොරායස් මහතා අද නියෝග කළේය. සැකකරුවන්ට ඇප ලබා දෙන්නේනම් ඉන් මහජන කැලඹීමක් ඇතිවීමටත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ලවීමටත් ඉඩ ඇතැයි රජයේ ජ්‍යේෂ්ඨ නිතීඥ වසන්ත පෙරේරා මහතා කළ ඉල්ලීම සළකා බැලූ විනිසුරුවරයා මේ නියෝගය නිකුත් කළේය.
හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාට අමතරව රවිඳු වාස් ගුණවර්ධන සහ ඉන්දික බමුණුසිංහ, ගාමිණී සනත්චන්ද්‍ර සහ ප්‍රියන්ත සංජීව යන පොලිස් නිලධාරීන් ද මෙලෙස රඳවා තැබීමට නියෝග කැරිණි.
බම්බලපිටියේ කෝටිපති වයාපාරික මොහොමඩ් සියාම් නැමැත්තා පැහැරගෙන ගොස් මරා දැමීමේ සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ රඳවා තබා ගනිමින් මේ සැකකරුවන් නඩු විභාගයට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබිණි.
2025 දෙසැම්බර් මස 04
792
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වාසුයි පුතයි තව මාස තුනක් රිමාන්ඩ්
චානක ලොස් ඇන්ජලිස් Tuesday, 26 May 2015 12:11 AM
ගොඩක් අය නිල ඇඳුමට මුවාවෙලා කරන තරමක් කරන්නේ නීතිවිරෝධී ක්‍රියාවන්මයි (නි)
පාරා Monday, 25 May 2015 01:58 PM
නිතිය අතට ගත් නිල දරුවෝ (නදී)