අම්පාරේ නාවදන්වේලි ප්‍රාදේශීය සභා සේවකයකු (44) මන්ඩූර්වල ඔහුගේ නිවස අසළ දී යතුරුපැදියකින් ආ දෙදෙනකු විසින් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
අම්පාරේ නාවදන්වේලි ප්‍රාදේශීය සභා සේවකයකු (44) මන්ඩූර්වල ඔහුගේ නිවස අසළ දී යතුරුපැදියකින් ආ දෙදෙනකු විසින් වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහානාම මොලේ තියෙන මිනිස්සු ඉන්නේ ලංකාවේ ටිකයි මොනවා කරන්නද ? (ම)
ඔය බෝවෙලා තියෙන්න නැගෙනහිරටත් , ඔහොම යමු මෙයාලට තේරෙන කොට කෝච්චිය ගිහින් ඉවරයි . බොහොම ළගදීම කුමන්ත්‍රණ හරහා ලබා ගත්ත ජයග්‍රහණයේ තරම තේරේවි මේකේ අදහස් දාන උදවියට . එයාලට රට ට මොනවා වුනත් කමක් නැහැ , අවශ්‍ය එජාප පාලනේ විතරයිනේ . අහිංසක ජනාධිපති තුමා මේවා දන්නේ නැහැ , නමුත් එතුමාගේ ගිණුම තමා මේ බර වෙන්නේ . හොද දේවල් නම් රනිල් ප්‍රමුඛ එජාපයට , නරක දේවල් මෛත්‍රී ප්‍රමුඛ මහින්ද ආණ්ඩුවේ වැරදි වලට . කොහොම නමුත් රට ට වෙන දේවල හොද හෝ නරක ජනාධිපති තුමා භාර ගත යුතුයි . භාර ගත්ත කියලා මොනව කරන්නද ? නැවත හදන්නද ? (බ)
70 දශකයේදී ත්‍රස්තවාදය මුලින්ම හිස එසවුණ ඉතිහාසයේ පුනරාවර්තනයක් නොවේවා ! (බ)