‘එකට එක්වී ඉදිරියට යමු‘ මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩුවක් බවට පත් කිරීමේ පැතුම සපුරා ගැනීමට සියලු මන්ත්‍රීන්ගේ හා පක්ෂවල සහාය දෙන්නැයි ද, අප ජීවිත කාලයේ දී 04 September 2015
‘දේශපාලනඥයා රහසින් පව් කළත් එළිවෙනවා‘ බුදුන් වහන්සේ රහසින්වත් පව් නොකළ ආකාරයට දේශපාලනඥයන් ද රහසින්වත් පව් නොකළ යුතු යැයි මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (04) ජනපති ලේකම් ක 04 September 2015
හකීම් පමාවී දිවුරුම් දෙයි ආගමික කටයුතුවල සහභාගී වී සිටි නිසා නගර සංවර්ධන හා ජල සැපයුම් ඇමැති ලෙස පත් කළ රාවුෆ් හකීම් මහතා අද දිවුරුම් දීමට පැමිණියේ ප්‍රමාද 04 September 2015
ඇමැති මණ්ඩලය දිවුරුම් දීමට සියල්ල සූදානම් නව ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී තව සුළු වේලාවකින් දිවුරුම් දීමට නියමිතය. ජනපති මෛත්‍රීපාල සිර 04 September 2015
ජනපති මවුපිය සමර පුලසිතිපුරයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත පී.ජී. ඇල්බට් සිරිසේන මහතා සහ මෑණියන් වන වයි.ඒ.ඩී. නන්දාවතී ගුරු මාත 04 September 2015
‘රක්නා ලංකා භටයෝ මහින්දට ඡන්ද වැඩ‘ රක්නා ලංකා සමාගමේ ඉතා දුර බැහැර ප්‍රදේශවල රාජකාරි කළ නිලධාරීන් 50ක් පමණ විශේෂ රාජකාරි සඳහා යැයි කියමින් කොළඹට ගෙන්වා පසුගිය ජනාධි 04 September 2015
සරණ යළි රිමාන්ඩ් ඡන්ද සමයේ සිය බිරියගේ නීති විරෝධී දැන්වීම්වලට එරෙහි වූ එක්සත් ජාතික පාක්ෂික තරුණයකුට පහර දුන්නැයි රිමාන්ඩ් බාරයේ සිටින හිටපු නිය 04 September 2015
සූරිය වැවත් අද උද්ඝෝෂණයක් මත්තල ගුවන් තොටේ මගී බඩු ගබඩාවක ප්‍රදේශයේ ගොවීන්ගේ වී ගබඩා කිරීම නතර කරන්නැයි ඉල්ලමින් සූරිය වැව නගරයේ කළු කොඩි රැගත් පිරිසක් අද 04 September 2015
පොලිස් පොතෙන් දෙමහල් නිවසක පහත මාලයේ බණ පොතක් කියවමින් සිටි කතක් (67) තාප්පයක් කඩා වැටී මිය ගිය බව පොලිසිය කියයි. (ඡායාරූප බිමල් ශ්‍යාමන් 04 September 2015
වතුර ඉල්ලා දෙමටගොඩ උද්ඝෝෂණයක් දෙමටගොඩ මිහිඳුසෙන්පුර නිවාස සංකීර්ණයට ජලය ලබා නොදෙතියි කියමින් ප්‍රදේශවාසීහු පිරිසක් දෙමටගොඩ ගුවන් පාලම යට දුම්රිය මාර්ගය හරස 04 September 2015
ගෝඨා සහ පිරිසක් අදත් ජනපති කොමිසමට රක්නා ලංකා ආරක්ෂක ඒකකය ගැන විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පැවැත්වෙන විමර්ශනයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා 04 September 2015
ජවිපෙ හිස්වූ අසුන බිමල්ට ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයකු වූ එස්.මායාදුන්නේ මහතා ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුවට හිටපු පාර්ලිමේන්තු 04 September 2015
‘‘පරිසර විෂය බෙදුවොත් සිදුවන්නේ විනාශයක්“ පරිසරය සම්බන්ධ සියළු විෂයයන් හා රාජ්‍ය ආයතන සියල්ල එකම අමාත්‍යාංශයකට ගන්නැයි රජයට බලකරන බව පරිසර සංවිධාන එකමුතුව පවසයි. ප්‍රවෘ 03 September 2015
‘රට බෙදන්න දෙන්නේ නෑ‘ - ආර් සම්බන්ධන් කිසිම දිනක රට නොබෙදන බවත්, රට බෙදීමට තමන් විරුද්ධ බවත්, රට බෙදන කතාව අවශ්‍ය නැති බවත් විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම 03 September 2015
චන්ද්‍රිකා හින්දු - බෞද්ධ සමුළුවට එක්වෙයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ගෝලීය හින්දු බෞද්ධ සමුළුවට සහභාගී වූව 03 September 2015
ඇමැති මණ්ඩලය 48 ක් වෙයි ජාතික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලය 48 දක්වා වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිණි. ඒ සඳහා වන විවාදය අද පැවැත්විණි. ජාතික ආණ්ඩුවක් ල 03 September 2015
යතුරු පැදිය දුම්රියේ ගැටී දෙන්නෙක් මරුට ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී අද (3) පස්වරුවේ 3.25 ට පමණ යතුරු පැදියක් දුම්රියක යතුරු පැදියේ 03 September 2015
දිගු මෙහෙයුමකින් ‘නැට්ට කොටා‘ අල්ලයි මාතලේ දිස්ත්‍රික්කයේ ’නැට්ට කොටා’ නමින් හඳුන්වන දෑස් නොපෙනෙන හා කන් නෑසෙන දරුණු වල් අලියකු දිගු මෙහෙයුමකින් පසු අල්ලා ගත් බ 03 September 2015
චීනෙට යන ගමන් සූමා මංගල හමුවේ චීනයේ නිල සංචාරයකට යන අතරවාරයේ දකුණු අප්‍රිකා ජනපති ජේකබ් සූමා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේ විද 03 September 2015
වැරදි බොත්තම මහරගම හොල්ලයි මහරගම - දෙහිවල පාරේ රන් බඩු සාප්පුවක් මංකොල්ල කන බවට මහරගම පොලිසියේ දුරකථනයට ලැබුණු පටිගත කළ පණිවිඩයක් අනුව එහි ගිය පොලිසියට දැනගන 03 September 2015
එමීර් විදෙස් ඇමැති ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෂෙයික් අබ්දුල්ලාහ් බින් අල් නයාන් විදේශ ඇමැති දෙදින නිල සංචාරයක් සඳහා අද (3) ශ්‍රී ලංකාවට ආවේය. ශ් 03 September 2015
මිතුරාට උදව් කරන්න ගිහින් කූඩුවේ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ මහරගම, පන්නිපිටියේ කොරියන් භාෂා විභාග මධ්‍යස්ථානයකදී මිතුරකු වෙනුවෙන් උත්තර ලියූ බව කියන කොරි 03 September 2015
මත්තල වී තොටේ හයකට ඇප මත්තල ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ බහලුම් ඒකකයේ ගබඩා තුළ වී අලෙවි මණ්ඩලය මගින් වී ගබඩා කිරීමට ගත් තීරණයට විරෝධය පල කළ ගුවන් තොටුප 03 September 2015
දෙවැනි දිනටත් මත්තලට වී මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපළේ ගුවන් භාණ්ඩ ගබඩා සංකිර්ණයේ වී ගබඩා කිරීම අද (03) ද සිදුවූ බව ගුවන්තොටුපළ සේවකයෝ කියති. වී අලෙ 03 September 2015
‘අපේ 56ට වඩා ආණ්ඩුවට 16 ලොකුවෙලා‘ මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ සන්ධානයේ මන්ත්‍රීන් 56 දෙනකු අත්සන් කළ ලියවිල්ලක් කතානායකට දී තිබියදී 16 03 September 2015
පළමු පෙළට සිසුන් ගැනීමේ හරි ක්‍රමයක් ඉල්ලයි රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරිම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් සැකසීම පළමු කාර්යය බවට පත් කර ගන්නා ලෙස හෙට පත්වන නව අධ්&z 03 September 2015
‘විපක්ෂ නායකකම සන්ධානයට ලැබිය යුතුයි‘ - මහින්ද බහුතරයක් සන්ධානයේ සිටීනම් විපක්ෂ නායක ධූරය ලැබිය යුත්තේ සන්ධානයට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී හා හිටපු ජනපති මහින්ද රාජපක 03 September 2015
විහාරමහාදේවි උයනටත් වයිෆයි නොමිලේ වයිෆයි කලාප විවෘත කිරීමේ වැඩසටහන යටතේ කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ වයිෆයි කලාපය කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා අතින් 03 September 2015
නඩු 500ක තොරතුරු පොත් හොයයි අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පන්සීයක අස්ථානගතවූ තොරතුරු පොත් දහසක් පිළිබඳව මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා අධිකරණ 03 September 2015
ජවිපෙ නායක අනුර විපක්ෂ ප්‍රධාන සංවිධායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (3) පත් කරනු ලැබීය. විපක්ෂ නායකයා පත්ව 03 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026