වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර ඇතුළු තවත් 8 දෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවේ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා රහස් පොලිසියට අද නියෝග කළේය.
බැංකු වලින් තොරතුරු ලබාගැනීමේ ප්‍රමාදය නිසා පරීක්ෂණද පමාවී ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
වෙලේ සුදාට අමතරව සුරාෂ් අහමඩ්,සාලිය කුමාර,නිසංසලා කුමාරි,සුගත් කුමාර,නදීකා නිල්මිණී,හා අසංක ෆොන්සේකා සැකකරුවෝය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd