අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ සිට අද (15) පෙරවරු 11.05ට සිය බිරිය මෛත්‍රී හා ආරක්ෂකයන් දෙදෙනාද සමග කටුනායක ගුවන්තොටුපළින් මෙරටට පැමිණියේය.
වික්‍රමසිංහ මහතා වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවට ගියේ දින තුනකට පෙරය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වියදම් කරපු සල්ලි කාගේද ? (බ)
ලංකාවේ දොස්තරලා අදක්ෂයෝ කියල අපේ අගමැති තුමා බොහොම යහපත් විදියට කියල දුන්නේ රටටම. (බ)
ඉදිරි ඡන්දයෙන් පරාජය සිකුරු නිසා , එයට කලින් ජනතා මුදලින් සවාරි ගසන්න , ඕකනේ වෙනසක් කියලා බලයට ආවේ , (බ)
අසංග, ඔයාට හරි ප්‍රශ්නයක්ද. ඉරිසියාවද ? (ර)
අපේ රටේ සෞඛ්‍යයට දෙන තැන ලොක්කන්ගේ නියම ආදර්ශය (බ)
අැවන්ගාර්ඩ් සභාපතිත් හිටිය නේද, ඩීල් එක හරිද දැන්. ඔවුන් සියල්ලෙන්ම නිදහස් ද, වජිරට විජේදාසට ලකුණු දෙනවා නේද ඩීල් එක දැම්මට, කවද්ද ඇ දෙන්නව අස් කරන්නේ අස් කළේ නැත්තම් මේ ආණ්ඩුවත් පරණ එක වගේ තමා (බ)
අගමැති තුමාට කිසිම අසනීපයක් නැහැ දෙයියන්ගේ පිහිටෙන් ගියේ දෙවැනි හාමුදුරුවන්ව (එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ නායක ) මවුන්ට් එලිසබත් රෝහලට ඇතුල් කරන්න. එයටත් පිලිකාවක්ලු. එයත් එක්ක ගිය දොස්තරලා දෙන්න ගැන අාරංචියක් නැද්ද. (බ)