ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ප්‍රංශ ජනාධිපති සියලු දේශසීමා වසා දැමූ අතර හදිසි ඇමැති මණ්ඩල රැස්වීමක්ද කැඳවීය.
අඩු ගණනේ ස්ථාන 7කදී ප්‍රහාර එල්ල කර ඇතැයිද ප්‍රංශ පොලිසිය කියයි.
ප්‍රංශ පුවත් සේවය පවසනුයේ ත්‍රස්තවාදීන් පස් දෙනකු මරා දැමූ බවයි. ප්‍රහාරය පිටුපස අයිඑස් ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය පිටුපස සිටින බව ප්‍රංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ යනවිදියනම් ලංකාවෙත් වැඩි දවසක් යන්න කලින් ආපහු වෙන්නෙත් ඔය ටිකම තමයි. අපෙත් කොටි නැටුම් ආපහු පටන්ගෙන වගෙ (බ)
එදා ත්‍රස්තවාදීන්ට උඩගෙඩි දුන් අයටම අද ත්‍රස්තවාදියෝ පිළිතුරු දීලා. (බ)
අනේ මන්දා මොනවාද මේ වෙන්නේ? (නි)
ලංකාවේ අපිත් බොහොම සෙවිල්ලෙන් ඉන්න ඕනෑ (නි)
දැන්වත් මේ කට්ටියට තේරෙනවද දන්නේ නැහැ ත්‍රස්තවාදයේ රඟ? අපි කොටියට ගහනකොටනේ අමාරුවුණේ (නි)
පවු ත්‍රස්ත ප්‍රහාර නැතිවුණ අහිංසක මිනිස් ජීවිත! (නි)
ඕක තමයි මහත්තයෝ ත්‍රස්තවාදය කියන්නේ (බ)