ප්‍රංශයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය නිසා එරට දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කළේය.
ඩිස්නිලන්තය ද දින තුනක් වසා දමා තිබේ.
අයිෆල් කුලුන අසල ජනතාව රැස්වී කරන උද්ඝෝෂණ ආදිය ජනවාරි පළමු වැනි දා තෙක් තහනම් කර ඇත.
ප්‍රහාරල එල්ල වූ ප්‍රදේශයේ තිබී හමු වූ සිරියානු හා ඊජිප්තු ගමන් පලපත්‍ර දෙකක් ඔස්සේ පරීක්ෂණ කරගෙන යන බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් සුනිල් ආනන්ද මහත්මයාටත් දින 3ක් නිවාඩු.(ම)
මිලේච්ච ත්‍රස්තවාදය නැතිකළ අපේ රටට කෙනෙහිලිකම් කරන බලගතුයි කියන රටවලට දැන්වත් මොලේ පෑදුනොත් හොදා ත්‍රස්තවාදයේ භයානකකම.(ම)
මෙය ත්‍රස්ත ප්‍රහාරය නොවේ, මෙය විමුක්ති කමින්ගේ සටනකි.(හේ)
දින තුනක ශෝක කාලයක් කියන්නේ සේරමලා වහල දානවා කියන එක නෙමේ.මුළු ලෝකෙම දුක් වෙනවා .සේරම ආණ්ඩුවේ කාර්යාල වල ගොඩ නැගිලි වල ප්‍රංශ කොඩිය අඩ කූබු කිරීම වගේ දේවල්.අපි ඊයෙත් වැඩ.පැරිස් පැත්තෙනම් කඩ වැහුවා. ආරක්ෂාව නිසා.නැත්නම් ගමනාගමනය පාසල් ඉස්පිරිතාල කඩ සාප්පු සේරම සාමාන්‍ය පරිදි සිදුවෙනවා.ලංකාවට තමයි සේරම නිවාඩු නිවාඩු (ම)
..නමුත් අපි රැකියා කරන ඩිස්නි ලෑන්ඩ් පැරිස් ආයතනය ඊයේ සිටම වසා දැමුවා එය විවෘත කරන්නේ 18 වෙනි දා.(ම)
දැන්වත් තේරෙනවාද දන්නේ නැහැ අපේ රටවල්වල මිනිස්සු ත්‍රස්තවාදයෙන් මීටත් වඩා ම්ලේච්ඡ විදියට බැට කාපු හැටි....(බ)