මීටියාගොඩ නවගම ශ්‍රී දක්ෂිණාරමයට ඇතුළු වූ ආයුද සන්නද්ධ කණ්ඩායමක් විහාරාධිපති හිමියන් බැඳදමා රුපියල් 95,000 ද කළුවර ලීයෙන් කරවන ලද කැටයම් කිහිපයක් ද ජංගම දුරකතන දෙකක් ද පැහැරගෙන ගොස් ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි. විහාරයේ අලුත් වැඩියා සඳහා එකතු කර ගත් මුදල් මෙසේ පැහැරගෙන ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජය මොනතරම් නම් පිරිහිලාද? (නි)
මමනම් කියන්නේ හැම ගම් පළාතකටම පොලිස් හා සිවිල් ආරක්ෂාව යෙදෙව්වොත් හොදයි කියලයි. නැත්තම් මෙහෙම ගියොත් භයෙන් සැකෙන්නේ හැමතිස්සෙම කාලය ගෙවන්න වෙන්නේ.(ම)
මෙය අනෙකුත් විහාරස්ථාන භාර සමිදුන්ද බලා මෙවැනි මුදලක් ළඟ තබා නොගෙන බැංකුවේ තැන්පත් කළ යුතුය (බ)