ඇප නියම කිරීමෙන් පසුව ඇප තැබීමට නොහැකිව යළි රිමාන්ඩ් කෙරුණු කොටි සැකකරුවන් 31 දෙනාගෙන් 24 දෙනෙක් අද ඇප තැබීමෙන් පසුව මුදා හරිනු ලැබූහ.
ඇප ලබන අය පදිංචි පළාතෙන් ඇපකරුවන් ඉදිරිපත් කළ යුතු බවත් ඇපය රුපියල් දස ලක්ෂය බැගින් ශරීර ඇප දෙකක් බවත් අධිකරණය නියම කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය බොහෝවිට චෝදනා නැතුව වසර ගණනක් හිරේ සිටි අය. ජාතිවාදීව බලන්න එපා (නි)
නිශ්ශබ්දව ඉන්න එක තමයි හොඳ (නි)
අපිම නොවෙයිද මේවා කරගත්තේ? අපි කළ ගොන්කම් වලට අපි අපිටම තලාගන්නා මැෂිමක් හදාගත්තා නම් හරි. (නි)
මම නම් මේවට කතාකරන්නේ නැහැ (නි)
මිලානෝ ජයා, කතාකරන දේවල් ගැන හරිහැටි නොදන්නවා නම් ඒ ගැන කතානොකර ඉන්න එක තමයි හොඳ (නි)
හැදුනුම්පතක් ළඟ තබාගත්තට කොල්ලෙක් හිරේ ඉන්නකට ඒක හදපු අත්සන් කරපු දයා මාස්ටර් එළියේ ඉන්නෙක සාධාරණද? (බ)
අැසල මහතාණෙනි. කඩේ මේ දිනවල පිට්ටු. (බ)
ත්‍රස්තවාදී සංවිධානයක මුදල් එකතු කිරීම සෙල්ලමක්ද? (බ)
පිටිගල මිලානෝ සහ පිටබැද්දර ජයා, ඇයි දන්නේ නැද්ද කේපී නිවරදියි කියල කියල තිබුන. මේ දෙන්නම ගෙදර වැඩ අතපසු කරලා වගෙයි (බ)
කරුණා අම්මාන්ට, පිල්ලෙයාන්ට ඇප දෙන්නේ කවදා ද? මේකද යහපාලනය? (බ)
පිටිගල මිලානෝ , පිටබැද්දර ජායා , වසන්ජය මහත්වරුනි , කේ පී , කරුණා , පිල්ලෙයාන් යන උදවිය අවි ආයුද අත හැරලා රජයේ ශාක්ෂි කරුවන් විය , එවැනි උදවියට දඩුවම් දෙන්නේ නැහැ , මෙය ආපරාද නිතිය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක් වෙයි සිංහල ද්‍රවිඩ බේදයක් නොමැත . උදා : මහින්දට විරුද්දව ශාක්ෂි දීමට සජින් වාස යොදා ගැනීම . තවද කරුණා , පිල්ලෙයාන් අවි ආයුද අත හැර සාමාන්‍ය ජිවිතයක් ගත කරපු උදවිය හරියට සෝමවංශ මහතා වගේ ( සෝමවංශ මහතා ත් දවසක් වත් හිරේ ගියේ නැහැ උසාවි ගියෙත් නැහැ ) . විජේවීර සහෝදරයාත් මිස්ටර් ප්‍රබාකරන් වගේ නඩු නැතිවම මරා දැම්මා . (බ)
උතුරේ ජනතාව සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය යයි කියාගන්න අය වීරයන් හැටියට මල් මල පළදවා පිළිගනී. (අ)
මෙයල අහිංසක අය නම් මුලින් අප දන්න කවුරුත් ඉදිරිපත් නොවුනෙ මොකද? එකෙන් තේරෙන්නේ මෙයල කොහොම අයද කියල. (අ)
නියම සිංහලයෙක් වශයෙන් හැම එකටම යහපලනෙට කඩේ ගිය ඩුබායි ඔටුවා ගෙනුත් මේ ගැන අදහසක් බලා පොරොත්තු වෙමි. (අ)
එක් පසෙක ත්‍රස්තවාදීන් මුදාහරින විට, එවැනිම තවත් ත්‍රස්ත කණ්ඩායම් ලොව ප්‍රභලම රටකට කරන විනාශය අනෙක් පුවතේ පළවීම දෛවයේ සරදමක් වැනිය. (නි)
ඉදිරියට මොනවා වෙයිද කියලා හිතට දැනෙන්නේ බයක් (නි)
අපි නැවතත් 1980 කාලයට ගියා වගේ දැනෙනවා මට (නි)
මට තිබෙන ගැටලුව නම් පසුගිය ආණ්ඩුවේ නායකයෝ කොළඹ බංගලාවක තියාගෙන කේ පී ව හුරතල් කරන ගමන් ඔහුගේ මෙම ගෝල බාලයන්ව හිරේ තියාගෙන හිටියේ ඇයි කියන එකයි. (අ)
ඔවුන් යහපත් ආකල්ප ඇති අය නම් ඇපදීමේ වරදක් නොදකිමි (නි)
අපි ප්‍රවේශම් වියයුතුයි. දැන් පේනවා නේද ප්‍රංශයට වෙලා තියෙන දේ? (නි)
ප්‍රංශය ගිනිගනිද්දී ලංකාව වීණා වාදනය කිරීමට සැරසෙන්නේද? (නි)
අපි බලමු මොකක්ද මේ වෙන්නේ කියලා (නි)
තෝරු මෝරු ඔක්කොම දැලෙන් රිංගලා ගියාට පස්සේ මේ හාල්මැස්සෝ අල්ලාගෙන මොනවා කරන්නද? (නි)
අපිට නියම තත්ත්වය තේරෙනකොට වෙන්න ඕනෑ දේවල් වෙලා අවසන්වෙයි (නි)
අපි බලමු මොකක්ද සිද්ධවෙන්න යන්නේ කියලා (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලු! (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
මම මේ ගැන කිසිවක් නොකියමි (නි)
පිටිගල සමඟ මාත් එකඟයි. මම අහන්න සිටි ප්‍රශ්නය ඔබ අසා තිබෙනවා. (නි)
අපේ රටේ අනාගතය ඉතා ගැටළු කාරී තත්වයකට පත්වී ඇත කනගාටුවට කරුණ නම් පාලකයන්ට එය නොතේරීමය (බ)
පිටිගල මිලානෝ මහතාට මම එකඟවෙමි (නි)
පිටිගල මිලානෝ, මේ ආණ්ඩුව කියන්නේ කේපීට විරුද්ධව චෝදනා නැහැ කියලා. කේපී ට තිබෙන චෝදනා පෙන්වාදී ඔප්පු කරන්න ඔබට පුළුවන්ද? නරකද නොදන්නා දේවල් ගැන කතානොකර වෙනදේ බලාගෙන ඉන්න එක. (නි)
රුවන්.. දැන් ඩුබායි ඔටුවා ආගිය අතක් නැහැ... (බ)
මේවා එච්චර ගණන් ගන්න එපා මහත්වරුනේ. කාට කාටත් කොටි වලිග අතහැරුනුවිට තේරේවි රඟ... (නි)
මේ ප්‍රශ්නය දෙස යථාර්ථවාදීව බැලිය යුතුයි (නි)
ප්‍රංශයට වුණ දේ අපිටත් වෙයිද කියලා මට බයක් දැනෙනවා (නි)