පරණ බෙහෙත් කරල් හොරට විකුණලා භාවිතයට නොසුදුසු යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් විනාශ කිරීමට නියෝග කොට තිබූ බෙහෙත් කරල් තොගයක් මත්ලෝලීන්ට අලෙවි කළ 02 September 2015
අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණ නඩුව කල් යයි අධිකරණ නියෝග කඩකරමින් අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළැයි සැකකරුවන් 27 දෙනකුට එරෙහි නඩුව අද (2) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන 02 September 2015
මුල්ම ප්රශ්නය වී ගොවියා ගැනයි වී විකුණා ගැනීමට නොහැකිව ගොවීන් මුහුණ පා සිටින ගැටළුවට ලබා දෙන විසඳුම කුමක්දැයි ජනතා විමුක්ති පෙරමුණු නායක හා කොළඹ දිස්ත්‍රික් 02 September 2015
පොලිස් පොතෙන් ආණමඩුව කොට්ටුකච්චියේ දී හාල් ව්‍යාපාරිකයකුගේ රුපියල් දෙලක්ෂයක් කොල්ල කා ඇතැයි පොලිසිය කියයි. වෙළඳ සලකට හාල් තොගයක් ලබා දී 02 September 2015
149 වැනි පොලිස් දිනයට වැඩසටහන් රැසක් 149 වන පොලිස් දිනයට සමගාමීව පැවති අපරාධ ඡායාරූපාගාරයේ නිර්මාතෘ දිවංගත විල්සන් හෑගොඩ මහතාගේ සේයාරූව සහිත සමරු ළුලකයක් නිරා 02 September 2015
රෝගී සැමියාගේ අත්දැකීම පොතක් වෙයි පෙනහළු බද්ධය සාර්ථකව සිදු කිරීමෙන් පසු ‘ඔහු නැවතත් හුස්ම ගනී‘ (හී බ්රීතස් අගේන්) යනුවෙන් තම සැමියා නිහාල් ජයමාන්න වෙනුවෙන් ඇය 02 September 2015
නව ඇමැතිවරු සිකුරාදා දිවුරුම් දෙති? ජාතික ආණ්ඩුවේ නව ඇමැති මණ්ඩලය ලබන සිකුරාදා පෙරවරුවේ මෛත්‍රිපාල සිරිසේන ජනපති ඉදිරියේ දිවුරුම් දීමට නියමිතය. එක්සත් ජාතික පෙර 02 September 2015
රනිල් ඉන්දියාවේ සංචාරයකට සැරසේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි සති දෙක ඇතුළත ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව නිව් ඉන්දියන් එක්ස්ප්&zw 02 September 2015
සභානායක කිරිඇල්ල වැඩ බාරගනී නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස පත්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (2) එම ධූරයේ වැඩ බාරගත්තේය. පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පත් 02 September 2015
උතුරු සභාව රට පිරික්සුමක්ම ඉල්ලයි ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට යෝජනාවක් උතුරු පළාත් සභාව විස 02 September 2015
පෙත්සම අවසන් වන තුරු අලස් ඇතුළට නොගනී තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාස 02 September 2015
කෙහෙළියගේ යකඩ බට නඩුව විභාගයට රූපවාහිනී සංස්ථාවට යකඩ බට මිලදී ගෙන පාඩුවක් සිදුකළැයි හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු 02 September 2015
‘මත්තලට වී ගබඩාවක් එපා‘ ගුවන් ගමන් ද නැති නිසා සුදු අලියකු වී ඇති මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගබඩාවක් මහ කන්නයේ වී ගබඩා කිරීමට නොගන්නැයි කියමින් සේවක 02 September 2015
පුත්තලමේ රක්ෂිතයක් ගිනි ගනී පුත්තලම අඩවි වන කාර්යාලයට අයත් අලුත්ගම 17 කණුව ඉහළ පුළියන්කුලම - ඉපලෝගම රක්ෂිතයේ ගින්නකින් හෙක්ටයාර් 20 වැඩි ප්&zwj 02 September 2015
රුහුණේ වැව් තිහකට මාළු පැටවු හම්බන්තොට වැව් තිහක මිරිදිය මාළු පැටව් ලක්ෂ හතළිහක් දමා ඇති බව ජලජීවී වගා සංවර්ධන අධිකාරීයේ කලමනාකරු ජේ. ආර්.ඩී සම්පත් මහතා පැවස 02 September 2015
පොලිස් පොතෙන් බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ තුනක් මත්තල ගුවන්තොටුපළ අසල දී අත් අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස විශේෂ ව 02 September 2015
‘මහින්ද පුම්බන්න ඇමෙරිකාවට දුන් 87 කෝටිය වතුරේ‘ පසුගිය රජය සමයේ සිදුවූ අයථා මුදල් ගනුදෙනු ගැන චෝදනා නැගුණේ වරක් දෙවරක් නොවේ. නමුත් ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් සිදුවූයේ නැත. එ 02 September 2015
‘සරණ රාගම රෝහලට ඇතුළු කළේ ඇයි?‘ මැතිවරණ සමයේ සිය බිරියගේ නම සහිත නීති විරෝධී ප්රචාරක පුවරු සවි කිරීමට එරෙහි වීයැයි එක්සත් ජාතික පාක්ෂිකයකුට පහර දුන්නේයැයි රිම 02 September 2015
නව කතානායක කෝට්ටේ නාග විහාරයේ නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස තෝරා පත් කර ගැනුණු කරු ජයසූරිය මහතා අද (01) කෝට්ටේ නාග විහාරයට ගොස් මාදුළුවාවේ සෝභිත හිමි ප්රමුඛ මහා 01 September 2015
වෙල්ගම විපක්ෂ නායක කරන්නලු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විපක්ෂ නායක ලෙස පත්කරන්නැයි ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 56 දෙනෙකුග 01 September 2015
ගමට වැඩ කරන්න මන්ත්‍රීන්ට වැඩිපුර සල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන විමද්‍යගත අරමුදල වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර 01 September 2015
බ්ලූමැන්ඩල් වෙඩිතැබීමේ සැකකරුවකු සොයයි කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයින් දෙදෙනකු මිය ගොස් 11 දෙනකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් සැකකරුවකු 01 September 2015
මතට ඇබ්බැහිවූවන් බේරාගන්න අරමුදලක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවීමට නොහැකිව සිර ගතවී සිටින්නන් එම දඩ මුදල් ගෙවා පුනරුත්තාපන කඳවුරු වලට යොමු කර වීම සඳ 01 September 2015
සාරාලංකාරය ශතකය ගහයි ගාල්ල දිස්ත්‍රික්කයට අයත් ගෝනාපීනුවෙල ග්‍රාමයේ ක්‍රි.ව 1902 සැප්තැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා දින “ ශ්‍රි සද්ධර්මෝදය&rdqu 01 September 2015
‘කොටුව දුම්රිය පොළේ ආපන ශාලාව මාස 4ක් වහලා‘ කොටුව දුම්රිය ස්ථානය ආශ්‍රිතව පවත්වාගෙන ගිය දුම්රිය ආපන ශාලාව වසා දැමීම හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 246ක පාඩුව 01 September 2015
රට පොහොර රුහුණේ පස් ටිකත් කයි හම්බන්තොට පසේ රසය අඩු වී ඇති බව දැනට කර ඇති පස් පරීක්ෂා කිරීම් වලින් අනාවරණය වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හ 01 September 2015
සම්මුතිවාදී ආණ්ඩුවකට ජනපතිගෙන් ඇරැයුම් නව පාර්ලිමේන්තුවේ රාජාසන කතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පස්වරු 3.00ට ඇරැඹීය. ජනපති රාජාසන කතාව කළේ කතානායක ආසනයේ සිටය. 01 September 2015
ජනපති පාර්ලිමේන්තුවට එයි නව පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීට ස්වල්ප මොහොතකට පෙර පාර්ලිමේන්තු 01 September 2015
අයිටීඑන් හිටපු සභාපතිගෙන් ප්‍රශ්න කරයි පසුගිය ජනාධිපතිවරණ සමයේ දැන්වීම් පළ කිරීමෙන් රුපියල් කෝටි 20ක් ස්වාධීන රූපවාහිනියට පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එහි හ 01 September 2015
අලි බාර ගැනීමට අලි පමාවක් අධිකරණය මගින් ලබාදුන් නියෝගයක් මත අලි රොෂාන්ගේ මහරගම පන්නිපිටියේ නිවසින් පොලිස් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීන 01 September 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026