උතුරු පළාත් මහ ඇමැති සි.වී.විග්නේෂ්වරන් මහතා ඇතුළු පළාත් අමාත්‍යවරු කණ්ඩායමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (12) හමුවිමට නියමිතව සිටිති.
දෙමළ සිරකරුවන් නිදහස් කිරිම උතුරු පළාතේ ඇති අධී ආරක්ෂීත කලාප ඉවත් කිරිම, අතුරුදන් වුවන් සම්බන්ධයෙන් රජය ගන්නා වැඩපිළිවෙළ නැවත පදිංචි කිරිමේ කටයුතු ඇතුළු තවත් ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපති අවධානය යොමු කිරිමට ඔවුන්ගේ උත්සහය බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සනීපද ? (බ)
කුම්බලා මාළු කෑවනම් දුක විදපන් බළලෝ ;;;; (ම)
වරදක් වුණොත් විඳවන්නේ මුළු රටම (ම)