මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍රගේ මළගිය ඇත්තෝ පොත් මුද්‍රණය කර අලෙවි කරන බව කියන අනුරාධපුර නගරයේ කඩපනහ වෙළෙඳසලක් පිරික්සීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් උමේෂ් ශානක කලංසූරිය මහතා රහස් පොලිසියට සෝදිසි වරෙන්තුවක් නිකුත් කළේය.
මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ බිරිය ලලිතා සරත්චන්ද්‍ර රහස් පොලිසියේ වානිජ අපරාධ විමර්ශන අංක දෙක වෙත කළ පැමිණිල්ලක් අනුව මේ වරෙන්තුව නිකුත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමතැනම හොරු. (ර)