ඌව පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ලෙස විමල් ගලගමආරච්චි මහතා වැඩි ජන්ද 5 කින් තේරි පත් වුහ.
ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (12) පෙරවරුවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මේ සඳහා ජන්ද විමසිමක් එජාපයෙන් ජන්ද 10 ක් ද එජනිස ජන්ද 15 ක් ද ලැබිණි. ජවිපෙ ජන්දය නොදුන්නේය.
ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දයාරත්න බණ්ඩාර මන්ත්‍රීවරයා ද සභානායක ලෙස සුදර්ශන දෙනිපිටිය මහතා තේරී පත් කරගනු ලැබුහ.

![IMG_20151112_104031[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_20151112_1040311.jpg)
![IMG_20151112_104224[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_20151112_1042241.jpg)
![IMG_20151112_104237[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_20151112_1042371.jpg)
![IMG_20151112_104301[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_20151112_1043011.jpg)
![IMG_20151112_104643[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/IMG_20151112_1046431.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාගේ සුබපැතුම්.! (ර)