රුපියල් තුන්කෝටි හැට ලක්ෂයකට බොරැල්ලෙන් විකිණූ දේපළක අයිතිය බාර නුදුන්නැයි ලංකා ඔරික්ස් ලීසිං සමාගම හිටපු ඇමැති සජින් වාස් ගුණවර්ධනට එරෙහිව සිවිල් නඩුවක් පවරා ඇත.
පසුගිය මාර්තු 17 වැනිදා සිදුවූ මෙම ගනුදෙනුව අනුව මාස තුනකින් එම දේපළ තම සමාගමට බාරදීමට වූ එකඟත්වය සජින් වාස් විසින් කඩකරන ලදැයි ඔහු එම භූමියෙන් ඉවත් කරගැනීමට හා සිදුවූ අලාභය වෙනුවෙන් දවසකට රුපියල් ලක්ෂයක් අය කර ගැනීම සඳහා පෙත්සම ගොනු කළ බව එම සමාගම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)