විපක්ෂයේ සිටින කාල වකවානුවේ මාදුළුවාවේ සෝභිත නාහිමියන් තමාව නිතරම මේ විහාරස්ථානයට ගෙන්වා තමා යන ගමන පිළිවෙළකට ක්‍රමානුකූලව හෙමින් යන ගමනක් ලෙස ක්‍රියාත්මක කරන්නැයි උපදෙස් දුන් බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සෝභිත හිමි දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේ කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් මහත්තයාගේ කතාව අගය කරනවා (නි)
එතකොට ඔබ තුමාව රනිල් මහතා කපාගෙනද ගියේ.(ම)
ඕනනම් අහල බලන්න මම කියන්නේ බොරුද කියල. (බ)
බමුණු දන්නේ ඔය වගේ ගොන් කතා විතරයි (බ)
මගේ මතයනම් ජේ ආර් යුගයේ සිට අසීමිත බලතල සහිත ජනාධිපති පාලනයට විරුද්ධව නිර්භීතව සටන් කල මෙම නා හිමි සමයේ සයෝගෙන් එය වෙනස්කිරීමට ඉදිරිපත් වූ නමුත් උන්වහන්සේ බලාපොරොත්තු වූ අන්දමට දැන් කරුණු සිදුනොවන බැවින් කලකිරීම නිසා උන්වහන්සේ අසනීප වූ බවය,(රේ)
ඒ වෙලාවේ මාත් එතන හිටියා. (ර)
සජිත් මැතිඳුනි,අපේ සිත්තුළත් ඇත්තේ පුදුමසහගත වේදනාවක් (නි)
රටට සේවයක් කරන්න ඔබට ශක්තිය ලැබේවා.! (ර)
සෝභිත හිමියන්ගේ අහිමිවීම අපට දරාගන්න බැරි පාඩුවක් (නි)
වඩිනු මැනවි නැවතත් දිවයිනට හෙළ... රට දැය සමය ජාතිය හැම අවදි කළ.... යුග පුරුෂයකු ඇත්නම් සේවයක්කළ.... හිමි ඔබ නොවන්නට අප සිරිලකක් තුළ.... ජාතිය නිදිය අදටත් අප මෙලක තුළ.... හිමි ඔබ වැඩිය නැති රට තුළ ගමක් නැත... බුදු බණ දෙසුව නැති බණ මඩුවක්ද නැත... යුක්තිය අයුක්තිය හැමවිට දුටුව නෙත... ඔබ නැති මුළු රටම අද ඇත කඳුළු නෙත..... හිමි ඔබ නොමැති අප රට දැය සමය තුළ... ඔබ වැනි හිමි නමක් නැත සියවසක් තුළ... ගරු හිමියනේ රට නැගුමට දහම තුළ... වඩිනු මැනවි නැවතත් දිවයිනට හෙළ... (නි)
ඉබි ගමනින් යන්න එ්ක රටට හොඳයි (රේ)
හෙමින්ම ගෙදර යන්න මහත්තයෝ! (ම)
ඔබවහන්සේට නිවන් සුව! (නි)
හෙමින් කරලා රටටත් මොනවා කරයිද දන්නෑ (බ)
උන්වහන්සේ අපි හැමෝටම ශක්තියක් වුණා (නි)
මම ඒ ජා ප සාමාජිකයක් නෙවි නමුත් ඔබතුමාට කැමතියි (රේ)
කීව දෙවල් කලොත් රට ගොඩ ගත හැකියි. දුශිතයින්ට ඉඩ නොතබමු. අපරාධ නවත්වමු. (ර)
ඔබතුමාා විතරක් නෙමෙයි, දැන් ගොඩක් දේවල් සිදුවන්නේත් ඉබි ගමනින්