සැකකටයුතු යතුරුපැදියක් ඇල්පිටිය යක්කඩුව හන්දියේදී පරීක්ෂා කිරීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයකුට කඩුපහරදී පැන ගිය දෙදෙනකු සොයා පරීක්ෂණ අරඹා ඇත.

උදේ සිටම සැකකටයුතු අන්දමින් මේ යතුරුපැදිය එම පළාතේ සැරිසරා ඇති බව පොලිසිය කියයි.