ගම්පහ මැදගමුව අවුරුදු 15ක පාසල් සිසුවෙක් යතුරු පැදියක් පදවා පුද්ගලයකුගේ ඇඟේ හැපී ඔහුට තුවාල සිදුකිරීම සම්බන්ධයන් පාසල් සිසුවා රුපියල් 50,000 ක ශරීර ඇප මත මුදාහැරීමටත් තුවාලකරුට රුපියල් 50,000 ක වන්දි ගෙවීමටත් ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි කේ.ජයතිලක මහතා අද (12) නියෝග කළේය.