දෙමළ ‘දේශපාලන සිරකරුවන්‘ නිදහස් කරන ලෙස රජයට බලපෑම් කිරීම සඳහා උතුරු පළාතේ සියලු කඩ සාප්පු ලබන සිකුරාදා (13) වසා හර්තාල් ව්‍යාපාරයක් පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙයිකලනාදන් මහතා පැවසීය.
දෙමළ දෙසිය දාහත් දෙනකුට පොදු සමාව ලබා නොදෙන්නේ නම් උතුරු පළාතේ දෙමළ ජනතාව රජය කෙරෙහි ජනතාව රජය කෙරෙහි පවතින විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි ද මන්ත්‍රී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර අපරාධ කරලා මුන් නිදහස් කරන්නේ මොකද . මුන්ට දඩුවම් දෙන්නම ඕනේ.(ම)
අනේ බැරිද කට්ටියම එක්ක ඉන්දියාවට ගිහින් ඉන්න ලොකු දෙයක්! (අ)
දඩුවම් දෙන්න චෝදනා ගොනු කරන්න ඕන තරම් කල් තිබුණා, අපේ යුවන්ජන මහතා හරි බිසී එකයි, නීතිපති එකේ අයව ඇතුලට දන්නා ඕන මේ වරදට (ම)
උතුරේ නැවත ත්‍රස්තවාදයක් බිහි නොවන බවට සහතිකයක් ලබා දෙන්නේ කව්ද? එහි වගකීම දැරීමට දෙමළ ජාතික සන්ධානය ලෑස්තිද? නැවත ත්‍රස්තවාදයක් ඇති වීම සාමාන්‍ය ජනතාවගේ බලාපොරොත්තුව නොවන බව මේ දෙපාර්ශවයම තේරුම් ගතයුතුයි. (අ)
කෝ ඉතිං කෑගැහුවට අද අධිකරණෙයන් අැප නියම කරපු සැකකරුවන් නිදහස් කරගන්නවත් මේ අය ඉදිරිපත් වෙලා නැහැ, කතාවට වඩා ක්‍රියාවයි වැදගත් වෙන්නෙ. (අ)
එතකොට රටේ නීතිය බල්ලට දාන්නද කියන්නේ ? (බ)
මහින්ද ඉන්න කාලේ මේ කවුරුත් කටවල් ඇරියේ නැහැ. දැන් ඉන්නේ නායකයෝ නෙවි (බ)
ඔය ඇතුලේ ඉන්නේ හරිම අහිංසක තොත්ත බබාල ටිකක් වෙන්න ඇති නේද ? (ර)
ජනවාරි 08 ජනවරමට අදාළද (ම)
ඇයි හර්තාල්? මෙම සිරකරුවන් නිදහස් කිරීමට දැනටමත් පියවරගෙන තිබෙනවා නොවේද? එබැවින් තව ටිකක් ඉවසන්න (නි)
චෝදනා නැතිනම් නිදහස් කලාට කමක් නැ . ඔවුන්ගේ පුල්ලි මාරුවෙන එකක් නැ. රහස් ඔත්තු සේවය වැඩි කරලා ඔවුන් ගැන නිතරම සෙවිල්ලෙන් හිටියොත් සියලු ජාතීන්ගේ ආරක්ෂාවට හොඳයි (ම)
ඇයි යකෝ තොපිට විතරද දකුණේ උධ්ගොෂණ කරන්න පුළුවන් ?(රේ)
අනේ මන්දා මොනවාද මේ සිද්ධවෙන්නේ? (නි)