‘ත්රස්තයාට ගහන්න මුළු ලොවම එක් විය යුතුයි‘ "පවතින ගැටුම් නිම වී සාමය ඇති වීම තරම් යහපතක් රටකට තවත් නැහැ. ලංකාවේ යුද්ධය අවසන් වී ගතවු වසර පහේ මානව අයිතිය සුරකමින්,යටිතල පහසුක 01 September 2015
ෆුල් ෆේස් වාරණය තව දික්වේ යතුරුපැදි ධාවකයින් සඳහා සම්පුර්ණයෙන් මුහුණු ආවරණය කළ හිස්වැසුම් භාවිතය (ෆුල් ෆේස් හෙල්මට්) තහනම් කිරීමේ නීතිය ක්‍රියාත්මක වීම ව 01 September 2015
පොලිස් පොතෙන් පෑලියගොඩ මීගමු පාරේ හාල් හා සැමන් ටින් ගබඩාවකට වහලයේ තහඩු ගලවා ඇතුළුවී මාස දෙකක් තිස්සේ හාල් මිටි 1000ක් හා සැමන් ටින් 200ක් පමණ හොරකම් 01 September 2015
ජෝඩුවක් වසර 10කට පසු යළි මැතිසබේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත් වූ දයා ගමගේ මහතා සහ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත් 01 September 2015
බාල වයස්කාර යතුරුපැදිකරු රිමාන්ඩ් කහතුඩුව පොල්ගස්ඕවිට දී අධික ශබ්දයක් නඟමින් යතුරුපැදියක් එහාට මෙහාට ධාවනය කළැයි ද පොලිසියට පහර දීමට තැත් කළැයි ද 01 September 2015
මෛත්‍රී - රනිල් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පස්වරු තුනට නව කතානායකට සුබ පැතීමෙන් පසුව පාර්ලිමේන්තුව පස්වරු පස්වරු තුන දක්වා කල්තැබිණි. ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේ 01 September 2015
නීතිපතිටත් නොතීසි ජනපති ලේකම් කාර්යාලයයේ වාහන අයථා පරිහරණය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනගේ 01 September 2015
ගම්මන්පිලගේ කථාවට අගමැතිගෙන් රීති ප්‍රශ්නයක් පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවේ සිය මංගල කථාව කරද්දී රට බෙදීම, අවි අතට ගැනීම වැනි ප්‍රකාශ අගමැති රනිල 01 September 2015
හිටපු ජනපතිට පළමු පෙළ දෙවැනි අසුන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කථා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ කටයුතු කරගෙන යාමට 01 September 2015
කථානායකට නාමල්ගෙන් සුබ පැතුම් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නව කතානායක කරු ජයසූරිය 01 September 2015
පාර්ලිමේන්තුවේ සභා නායක කිරිඇල්ල නව පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස ගයන්ත කරුණාතිලක මහතා යළිත් පත් කෙරිණි. එක්සත් ජාතික පක්ෂයේ ලක්ෂ්මන් කිරිඇල 01 September 2015
නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල නව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ලෙස එකසත් ජනතා නිදහස් සන්ධානයේ තිලංග සුමතිපාල මහතාගේ නම යෝජනා විය. ඔහුගේ නම යෝජනා කළේ හිටප 01 September 2015
සජින් වාස්ට එරෙහි අල්ලස් නඩුව කල් යයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස වත්කම් බැරකම් වාර්තා ලබානොදීම සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩ 01 September 2015
නව කතානායකට හැම පැත්තෙන්ම සුබ පැතුම් නව කථානායක ලෙස කරු ජයසූරිය මහතා පත්වීමෙන් අනතුරුව ඔහුට සුබ පතමින් පාර්ලිමේන්තුව ඇමතූ සන්ධානයේ මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා 01 September 2015
කරු ජයසූරිය කතානායක නව පාර්ලිමේන්තුවේ කතානායක ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය මහතා තෝරා පත් කර ගනු ලැබීය. අගමැති රනිල් වි 01 September 2015
නව පාර්ලිමේන්තුව අද උත්සවශ්‍රීයෙන් ශ්‍රී ලංකාවේ නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අද සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතය. 01 September 2015
කන්දකාඩු කඳවුරේ ගැටුමක් ? මත්ද්‍රව්‍ය ගත් පුද්ගලයින් පුනරුත්තාපනය කෙරෙන පොලොන්නරුවේ කන්දකාඩු කඳවුරේදී පුනරුත්තාපන කොමසාරිස් ජෙනරාල්ගේ වාහනයට ගල් 01 September 2015
කඳුරට ව්‍යාපාරික මලුවල ලක්ෂ 71 ක රට සල්ලි රුපියල් හැත්තෑ එක් ලක්ෂ අසූ පන්දහසක් වටිනා විදේශ මුදල් තොගයක් ගමන් මල්ලේ සඟවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෝ ද 01 September 2015
ජීප් රියේ හැපුණු කොටියා මරුට යාල වනෝද්‍යානයේ දී සංචාරකයන් රැගත් සෆාරි ජීප් රියක ගැටුණු කොටියකු මියගොස් ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. මෙලෙස මියගොස් ඇත්ත 31 August 2015
ගිනිමැල්ලගහ ඇත් පැටවා මුල් අයිතිකරුට හික්කඩුව ගිනිමැල්ලගහ ජයතිලකාරාම පෙරහරේ ගමන් කරවීමට ගෙනා ඇත් පැටවා ඉරිදා වනජීවි බාරයට ගැනීමෙන් පසු අද (31) පළාත් භාර වනජීවී සහකාර අධ 31 August 2015
සන්ධානය අගුපිලට වැටුණු හැටි ගම්මන්පිල කියයි ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ හයක් සම්බන්ධ කරගනිමින් නව සන්ධාන 31 August 2015
මහාධිකරණයට ආ අමුත්තන්ට සංග්‍රහයක් අධිකරණය යුක්තිය පසිඳලන අයුරු දැක බලා ගැනීමට වැල්ලවායේ සිට කොළඹ මහාධිකරණයට පැමිණි පාසල් සිසු පිරිසකට සංග්‍රහයක් කිරීමට මහාධිකරණ 31 August 2015
සන්ධාන ලැයිස්තුවට එරෙහි පෙත්සම විභාගයට පාර්ලිමේන්තුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉදිරිපත් කළ ජාතික ලැයිස්තුව අභියෝගයට ලක් කරමින් 31 August 2015
වෙලේ සුදාගේ නඩුව කල් යයි හෙරොයින් ග්‍රෑම් 7.05 ක් ජාවාරම් කළැයි වෙලේ සුදාට එරෙහි පැමිණිල්ල අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ඉදිරියේ වි 31 August 2015
සියාම් ඝාතනයේ පැමිණිල්ලේ දෙසුමට දින දහයයි බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන මැරූ බවට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ විත්තිකරුවන් හය 31 August 2015
‘කේ.පී අල්ලන්න තරම් චෝදනා නෑ‘ කොටි සංවිධානයේ වත්මන් නායක සහ හිටපු ජාත්‍යන්තර අවි ගැනුම්කරු කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරික්ෂණවල 31 August 2015
මත් වැටට එක්සත් ජාතින්ගේ සහය ලංකාවේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් පුනරුත්ථාපනයට මුල්‍යමය පහසුකම් ලබාදීමට එක්සත් ජාතින්ගේ ගෝලිය අරමුදල ඉදි 31 August 2015
පීසීලාට පාට් දමා ඉල්ලන් කයි කහතුඩුවේ පොල්ගස්ඕවිට දී අධික ශබ්දයක් නගමින් යතුරුපැදියක් එහාට මෙහාට ධාවනය කළ බාල වයස්කරුවකු පොලිස් රාජකාරියට&nb 31 August 2015
වන්නි ලූනු කිලෝව 30ටත් දෙන්න බෑ වව්නියාව වෙළඳපොළේ රතු ලූනු මිල පහළ බැසීම හේතුවෙන් තම අස්වනු අලෙවිකරගත නොහැකි වී ඇතැයි ගොවීහු පවසති. අක්කර 18000කට ආසන්න ප්‍රමාණයක 31 August 2015
ඇප අරන් දුන්නාට නීතිඥවරිය කෝටි 5ක් ඉල්ලලා රුපියල් කෝටි ගණනක මුදල් වංචා නඩු දෙකක් සඳහා ඇප මත මුදා හැර සිටින විත්තිකාර අඹු සැමියන්ගෙන් නීතිඥවරියක් රුපියල් කෝටි 5ක මුදලක් ඉල්ල 31 August 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026