දීපවාලි දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ උත්සවයක් පැවැත්වුණු අතර එහිදී දීපාවලී උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක්ද නිකුත් කෙරිණි.
ඒ සඳහා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතාද එක්ව සිටියේය.
උත්සව සභාව ඇමතූ අගමැතිවරයා කියා සිටියේ හින්දු ආගමික කටයුත්තක් වෙනුවෙන් මුස්ලිම් අමාත්‍යවරයකු එක්ව සිටීම ගැන සතුටුවන බවයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්.! (ර)
හරිම සතුටුයි (නි)
අනේ අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදු හාමුදුරුවනේ (බ)
මෙලෙස සහයෝගයෙන් කටයුතු කිරීම හොඳ දෙයෙක් (නි)
ඔබ සැමට සුබ පැතුම්! (නි)
සුබ දීපවාලි මංගල්‍යයක්ම වේවා! (නි)
මෙවන් දේ නිසා ජාතික සංහිඳියාව වැඩිවෙනවා (නි)
සුබ පැතුම්! (නි)
එයාලගේ තියෙන සහයෝගය පෙනෙනවා. නාග දීපේ නම වෙනස් කරන්න පටන් ගත්ත තැනින්ම .(ම)
අගමැතිතුමා ඇතුඵ සැමටම සුබ පැතුම්! (නි)
පෝයට බනනම් දැන් නෑ අරලිය ගහ මන්දිරයේ...එකත් සංහිදියාව වෙන්න ඇති... (ම)