මහනුවර පල්ලේකැලේ පැවැති අන්තර් පාසල් බොක්සින් තරගාවලියේදී ප්‍රතිවාදී ක්‍රීඩිකාවකගේ පහරකට ලක්ව රත්නපුර සීවලී විද්‍යාලයේ සිසුවියක් මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
පහරකෑමට ලක්ව දින 11 ක් මහනුවර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි හර්ෂණී සෙව්වන්දි දෙල්ගහවත්ත (17) සිසුවිය අද මිය ගියාය.
2025 දෙසැම්බර් මස 18
486
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොක්සින් තරගය සිසුවියට මරු කැඳවයි
කල්ප Saturday, 14 November 2015 04:04 AM
අනේ දෙවියනේ! (නි)
විජයබාහු Wednesday, 11 November 2015 10:26 AM
අයියෝ. කොහොමද මේක වුණේ... ඒ දරුවට නිවන් සුව ලැබේවා.... (ම)
අමාලි Wednesday, 11 November 2015 10:44 AM
නැගෙණිය ඔබට නිවන්සුව. (ර)
දයා Wednesday, 11 November 2015 10:51 AM
මේ ක්‍රීඩාවේ ජනප්‍රිය බව ලෝකයේම අඩු වීගෙන යන්නේ. ලංකාවේ පාසල් වලින් මේ ක්‍රීඩාව තහනම් කළ යුතුයි. (ස)
කේ පෙරේරා Wednesday, 11 November 2015 11:01 AM
අනේ පව්, මේවා ක්‍රීඩා නොවේ. බොක්සින් වගේ ඒවා ක්‍රීඩාවෙන් තුරන් කරන්න ඕනේ. (ර)
දීපාල් Wednesday, 11 November 2015 11:06 AM
දෙමාපියන් සැලකිලිමත් විය යුතුය (බ)
රඛිත ලක්මාල් Wednesday, 11 November 2015 11:17 AM
පාසල් වලට ගහගන්න සෙල්ලම් එපා. සුහදතාවය වර්ධනය කිරීමට මේවා මොකටද? තව කොච්චර හොඳ දේවල් කරන්න පුලුවන්ද? ගහලා යමෙක්ව බිම දාන්න නෙවයි උගත යුත්තේ වැටුණු මිනිහෙක්ව නැගිට්ටවන්නයි. (ර)
නාලක Wednesday, 11 November 2015 11:40 AM
අනිත් කෙනාට ගහන එක ක්‍රීඩාවක් වෙන්නේ කොහොමද? මේක අඩුගානේ පාසල් වලින් වත් තහනම් කරන්න ඕනේ. කරාටේ කුන්ෆු නම් ආත්මාරක්ෂාවට සහ යම් කිසි අධ්‍යාත්මික සංවරයක් සහිතව නිවැරදිව ඉගෙන ගන්න පුළුවන්. මේක නම් ගෝත්‍රික සෙල්ලමක්. (ර)