අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින් සුළු මොහොතකට පෙර ඒ හිමියන්ගේ දේහය තැන්පත් කර ඇති කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණියේය.
ඡායාරූප - ලාල් එස්.කුමාර
ඡායාරූප හා වීඩියෝ - ජයමාල් චන්ද්‍රසිරි







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන මඩ වළෙන් ඔබවහන්සේ නොනෑවා නම් ඔබ වහන්සේ වැඩසිටි දිශාවෙන් පවා සුවඳ විහිදෙන්න තිබුනා. ඔබවහන්සේට නිවන්සුව පතමි. (නි)
ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේවා! (නි)
අපවත්වුන නායක හිමියන්ගේ අවසන් කැමැත්තට සිදුකළේ කුමක්ද...? . අවසන් කැමැත්ත කියන්නේ මියගිය කෙනෙකුට කරගන්න අපහසු නමුත් ඒ තැනැත්තාගේ අාත්මයෙන්ම " මෙය විය යුතුයි " කියලා ජිවත්වන අයගෙන් ඉල්ලාසිටින අවසන් ආයාචනයක්. යමෙක් තමන්ගේ අවසන් කැමැත්ත ලියන්නේ ජීවත්වෙලා ඉන්න අය කෙරෙහි තදබල පැහැදීමකින් වගේම ඉහලම විශ්වාසයකින්.ඒ අවසන් අයාචනයටත් පිටුපාන්න තරමට අපි කෙලෙහිගුණ නොදත් මිනිසුන් වුනාද...? හිතට දුකක් ඇතිවෙනවා - ඒ වුනාට කමක් නැහැ..මේ ශ්‍රී ලංකාවනේ. (බ)
යුක්තිය සාධාරණත්වය සහ සමාජ යහපත වෙනුවෙන් විවිධ අභියෝග වලට මුහුණ දෙමින් කටයුතු කළ හැකි මිනිසුන් සදා පුජනියයි. ඔබ වහන්සේද එබඳු උතුමෙකි. මගේ නමස්කාරය පිරිනමමි. (බ)
අතිපුජ්‍ය සෝභිත හිමියනි පව්කාරයන් රිරිමාංශ උරා බොමින් සිටි අපේ රට බේරාගැනීම පිලිබඳ අප සියල්ල සදා ණයගැති වෙමු ඔබ වහන්සේට. (බ)
එපා අඩන්න..කිඹුල් කදුළු සලන්න ,,,,(බ)
ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
අද රටම හඬාවැටෙනවා (නි)
පිටිගල මිලානෝ, ඔබ සමඟ මම එකඟ නොවෙමි (නි)
මහින්ද ඉවත් කිරීමට මුලික වුණේ සෝභිත හිමි විරුද්ධ කාරයටත් මෛත්‍රී කිරීම එතුමාගේ උසස් ගුණයක් (ම)
සමහරු මෙතනදීත් දේශපාලන විවේචන කරනවානේ... (නි)
සේන හිතනදේ සමහරක් ට තේරෙන්නේ නැහැ. (ස)
එකමග යා යුතුව සිටි දෙදෙනෙක්. පරාර්තය හා ආත්මාර්ථයේ සීමාවන්ගෙන් වෙන්කරන ලදී. හිමියනි ඔබවහන්සේ නිවන්දකිනුඇත.(ම)
සරණක් නැති සෙවණක් නැති මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ සිතට දෑනෙනවා බුදු හාමුදුරුවනේ.......(ම)
රට වෙනුවෙන් ඔබවහන්සේ කළ කැපකිරීම සදා පූජනීයයි. ඔබවහන්සේට නිවන් සුව! (නි)
එක්ව රට නෑගිය යුතු දෙපළක් ටික කලකට හෝ දුරස් වීමෙන් රටකට සිදුවූ විපත.(ම)
උන්වහන්සේ උතුම් වූ නිර්වාණ සුවයෙන් සැනසේවා! (නි)
උන්වහන්සේ තමන්ගේ ප්‍රධාන අරමුණක් ලෙස රට නගා සිටුවීමට මෑතකදී ඉදිරිපත්කල වැඩපිළිවෙල ගැන දැන් කාටවත් කතා කරන්න හිතන්න උවමනාවක් නැහැ වගෙයි. හැමෝම ගුණ ගායනා විතරක් කරලා අවසන් ගෞරව දක්වා අර වැදගත් දේ සදහටම අමතක කලොත් එක මහා අපරාධයක් නේද? ඒ නිසා රටේ යහපත වෙනුවෙන් ඒ ගැන නිතරම මතක් කිරීම මාධ්‍ය වල යුතුකමක් නේද ?(ම)
ජයරත්න ඔබතුමා හිතන රටට සිදුවී ඇති විපත කුමක්ද ? (ම)
දේශපාලන වශයෙන් ඔබවහන්සේ පිළිබඳව පසුගිය කාලයේදී මාගේ සිතෙහි යම්කිසි අප්‍රසන්න හැගීමක් තිබුනද ඔබවහන්සේගේ නික්මයාම මාහට මහත් වේදනාවක් ගෙනදේ.. අතිපූජ්‍ය මාදුලුවාවේ සෝභිත නාහිමියනි.. ඔබවහන්සේට අජරාමර නිවන් සුවපතමි. (ස)
පිටිගල මිලානෝ, අපිට තවත් පව් පුරවන්න එපා. (නි)