පසුගිය සමයේ සුදු වෑන් වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් අතුරුදන් කිරිම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවේ සාක්කි සඳහා ගිය රජයේ හිටපු ඇමැතිවරයකුවූ මර්වින් සිල්වා අද (11) අධිකරණයට පැමිණියේය.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද ඔහුගේ සාක්කි විමසීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා නම් ආචාර්ය කෑල්ල නැතුවම බෑ (අ)
ඔබගේ නොසැළෙන අභීත ගුණයට අපේ උපහාරය! (නි)
ඔන්න ජය වේවා කිවුවා අපි! (නි)
මෙයාටත් කියාවිද ලකුණු දාගන්න කරන වැඩ කියලා? (ර)
නම අහන්නත් ආසයි. කෝ දැන් අර පරණ සෙල්ලම්. ඕවා ඒ කාලෙනේ කියන්න තිබ්බේ ඇයි දැන් කියන්නේ. (ර)
නියම ගුණ මකුවා ඔය එන්නේ.. (බ)
යහ පාලනයක් රටට අවශ්‍ය නම්, රට පෙරට ගෙන යාම සිහිනයක් නොවන්නට නම්, දූෂිතයන්ට, වැරදි කළ උදවියට නිසි දඬුවම් නීතියට අනුව ලබා දීම අවශ්‍ය වන්නේය. නීතිය කි‍්‍රයාත්මක කිරීම මහජනයාට අවශ්‍ය තරම් වේගයෙන් සිදු කළ නොහැකි බව පැහැදිලි කරුණකි. එනමුත් අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසම පිරිසිදු සත් පුරුෂයන්ගෙන් බලගැන්විය යුතුය. දූෂිතයන් හා අලූත් ආණ්ඩුව අතර රහසිගත එකඟතා ඇති වී නීතිය කි‍්‍රයාත්මක නොවුණොත් මහජනයාගේ අපේක්ෂා බිඳ වැටෙන්නේය. එ් තත්ත්වය ආණ්ඩුවේ පැවැත්මට හිතකර නොවේ. (ර)
කොතරම් ගුණ කළත් දුදනෝ නොවෙති යහපත් කිරි දියෙන් දෙවියත් අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්. (ර)
එඩිතර මිනිසෙක්. (ර)
ඔය එන්නේ එයා කරපු දේවල් කියන්න.(ම)
කරන තරමක් අසත්පුරුෂ අපත වැඩ කළේ මෙයා. දැන් මෙයා හරී හොදවෙලා ගොඩක් අයට. (ම)
එතකොට මෙතුමා කවදද ඇතුලට දාන්නේ. මෙයා කරපුවට දඬුවම් නැද්ද. (ස)
මෙයා ඉතින් ඇවිල්ල දොඩවයි, දොස්තර දන්නේ එච්චරනේ. (ස)
ඉස්සර මේ තීරුවේ මේ මිනිහව පට්ට ගහපු උදවිය අද කොහොම කටක් ඇරලා කියනවද මන්ද මෙයා ගැන හොදක් (බ)
දී කිරට බළල්ලුත් සාක්කි කිව්වලු (බ)
මෙයා කරලා තියන වැඩ දන්නේ දන්නා අය විතරයි. ළඟින් ගියොත් ඇහැක් නැහැ කියලයි දන්නා අය දන්නේ. (බ)
ඇසළ.ඔය කව්රු කව්රුත් කරලා තියෙන වැඩ දන්නේ කියෙන් කි දෙනෙක්ද? ඕව හොද වැඩ නෙමෙයි.කවද හරි පටිසන් දෙනවා දෙනවාමයි. (බ)
මර්වින් සිල්වා කරපුවා සමහර අයට දැන් අමතකවෙලා. මෙයා තමයි කුඩුකාරයෝ ළඟ තියාගෙන අපරාධ කළේ. මෙයාගේ පුතාට මන්ත්‍රීකමක් නුදුන්නාට තමයි මෙයා පළිගන්නේ මෙයා කොහොමද එඩිතර මිනිහෙක් වෙන්නේ. කොග්ගලදී ගුටිකාලා වැල්ලේ දුවලයි බේරුනේ (බ)