අද ඇප මත මුදා හැරීමට නියමිතව සිටි කොටි සැකකරුවන් තිස් දෙදෙනා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය විසින් නොවැම්බර 24 තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.

ඔවුන් මුදා හැරීම පිළිබඳව නීතිපතිගෙන් උපදෙස් නොලැබීම ඊට හේතුව බව අධිකරණයේ දී කියැවිණි.