අනුර දිසානායක ප්‍රමුඛ හතර දෙනාගේ කල්ලිය ජවිපෙ එජාපයේ ශාඛා සමිතියක් කර අවසන් බව ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කියන්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය.
ඔහු මේ බව කීවේ ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක දී ය.
මේ ආණ්ඩුව පත් කිරීමට අනියමින් බරපතල වැඩ කොටසක් කළ ජනතා විමුක්ති පෙරමුණ අද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න හිතා මතා අමතක කරමින් යටපත් කර සිටින ද ඔහු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන, නීතීඥ සිසිර ජයකොඩි, උදය ගම්මන්පිල, හිටපු මන්ත්‍රීන් වන මහාචාර්ය තිස්ස විතාරණ හා මහාචාර්ය ජී ඇල් පීරිස් මහත්වරු ද ඊට එක්වූහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තනිවයි උපන්නේ - තනිවයි මැරෙන්නේ - මේ ඩින්ගේදි ඇයි කෝලම් නටන්නේ (බ)