සාගර ආරක්ෂාව සහ තොරතුරු හුවමාරුකරගැනීම සම්බන්ධයෙන් මෙරට විශේෂ සංචාරයක නිරත ජපන් වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා දෙකක නියෝජිත පිරිසක් සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අතර සාකච්ඡාවක් අද පැවැත්විණි.  

01-(4) 03-(2)