කැකිරාවේ පෞද්ගලික බැංකුවක් කොල්ලකෑමට ආ බව කියන පුද්ගලයකු හා කොල්ලය වැළැක්වීමට උත්සාහ කළ බැංකු ආරක්ෂකයකු ද බෝම්බයක් පිපිරී මිය ගිය බව පොලිසිය කියයි.

කොල්ලකරු බව කියන පුද්ගලයා බෝම්බය පුපුරවා ගන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

P1000491 P1000493