රුපියල් හාර කෝටි හත් ලක්ෂ පනස් දෙදහසක් වටිනා රට සල්ලි මුදල් තොගයක් රැගෙන විදෙස් ගත විමට පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව කියයි.
රුපියල් හාර කෝටි හත් ලක්ෂ පනස් දෙදහසක් වටිනා රට සල්ලි මුදල් තොගයක් රැගෙන විදෙස් ගත විමට පැමිණි දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපල රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත නීත්‍යානුකූල නොවන අකාරයෙන් සිදුවන මුදල් හුවමාරු මෙන්ම රේගුව හරහා විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ භාණ්ඩ රට තුළට කන්ටේනර් මඟින් පැමිණීමේදී සිදුවන දුෂණ ගැනද සෙවිය යුතුයි. (නි)
දිනකට සිදුවෙන මේ කළු සල්ලි සුදු කරන ක්‍රම අල්ලගන්න පුළුවන් වුණොත් මාසෙකදී ලෝකේ තියෙන සුපිරිම භාණ්ඩාගාරය ශ්‍රී ලංකා භාණෟඩාගාරය වෙනවා නොවනුමානයි (ම)
පිටරට සිට අප විසින් නීත්‍යානුකූලව උපයා නීත්‍යානුකූලව බැංකු වලින් මාරුකර ගන්නා විදේශීය මුදල් වලට කිසිදු රජයකින් නිසි ඇගයීමක් කරනු නොලැබේ. තීරුබදු සහන වැනි වරප්‍රසාදද දේශපාලකයන්ට සහ රජයේ නිලධාරීන්ට පමණක් සිමාවී තිබේ. (නි)
ඔය අසුවන්නේ එකක්, කී දෙනෙකු ඔය වාගේ සල්ලි අරන් පිට රටට යනවද, හැමෝම නෙමේ උනත්. (ර)