කුමන අමාත්‍යංශයක් යටතේ හෝ මොනයම් ඇමතිවරයකු යටතේ හෝ තමාට රජයෙන් පවරා ඇති රාජකාරි අවංකවත් සෘජුවත් රටට හිතකර ලෙසත් කරන බව අන්තරාදායක ඖෂධ පාලක මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.
එසේ නොමැති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට , මත්කුඩු ව්‍යාපාරිකයන්ට අවශ්‍ය පරිදි තමා සේවය නොකරන බවද අවධාරණය කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වැනි අංවක නිලධාරීන් තමයි අද රටට අවශ්‍ය (නි)
වචන ටික ඇති මහත්තයෝ. හරි ආඩම්බරයි. (ස)