නීතිය හා සාමය ඇමැති ලෙස සාගල රත්නායක මහතාද බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති ලෙස ඩී.එම්.ස්වාමිනාදන් මහතාද මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනපති ලේකම් කාර්යාලයේදී අද දිවුරුම් දුන්හ.
නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිවරයාවූ තිලක් මාරපන ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ පාවෙන අවි නැව් සම්බන්ධ සිද්ධිය මත ඉල්ලා අස්විය. ඔහුගේ ස්ථාවරය වූයේ ඇවන්ගාඩ් සමාගම සියලු දේ නීත්‍යනුකූලව කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ එක් තනතුරක් වෙනුවෙන් දෙදෙනෙක් පත්කරන්නේ? මේකද අපි බලාපොරොත්තු වූ යහපාලනය? (නි)
පත් කල පමණින් වැඩක් නැත. අමාත්‍යංශ යටතේ ඇති ආයතන ගැන නොබලන තාක් පලක්ම නැත. පත්ව ආ බහුතරය වරප්‍රසාද ගන්නවා විනා එම ආයතන හෝ රටට හෝ සේවකයන්ට කල වැඩක්නම් නැත. නඩු මෙන්ම බදුද හාමුදුරුවන් වෙත්නම් කාට කියන්නද? (ස)
මොනවා වුනත් " මාර පරාජය " නම් ඉතාමත් හොඳ දෙයක්. (ම)
ඔය අයට නීතිය ගැන තියෙන දැනුම මොකක්ද කියලා කියනවද? (ර)
නවතම ක්‍රමයට ඇමති වරු පැටවූ ගැස්සවීම. නියමයි, මිනිසුන්ට වැලි ගහල කරන වැඩ නම් (ම)
තව වැඩි උනා ඇමති මණ්ඩලේ. (ර)
ඒ කළුවා මාරපන ගියා. මේ මාරපන ගෙදර ගියා. (අ)