පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් ඇතුළු ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් අද පොලිස් මූලස්ථානයට ගියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇන්ටන්ටයි, සෙනරත්ටයි එතකොට වීසා තිබෙනවද ලංකාවෙ ඉන්න? (නි)
කුමාර් ගුණරත්නම් කියන්නේ ලංකාවේ පුරවැසිබව නැති කෙනෙක් නේද? (නි)
එතකොට එයා කළ වැරදි වලට පරීක්ෂණයක් අවශ්‍ය නැද්ද? (නි)
වීසා නැතිව ලංකාවේ හොරෙන් හැංගිලා ඉන්න නිසානේ අත්අඩංගුවට ගත්තේ. ඒක දන්නෙත් නැද්ද මේ ගොල්ල? (අ)