බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහළ කන්ද ග්‍රාමයේ අඩු ආදායම් ලාබීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පසුගියදා ආරම්භ කළේය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනුව ගමකට නිවාස 25 බැගින් උදාගම්මාන වැඩසටහන යළිත් ක්‍රියාත්මක කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රථම උදාගම බෙන්තර - ඇලිපිටිය ආසනයේ ඇලිපිටිය ප්‍රදේශයේ ඉහල කන්ද ග්‍රාමයෙන් ඇරඹිණි.
ආසනයේ නිවාස නොමැති පවුල් තෝරා නිවාස හිමිකාරත්වය ලබාදීම වෙනුවෙන් එම විෂය භාර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ පූර්ණ සහයෝගයෙන් කටයුතු දියත් කිරීමට ඇමතිවරයා පියවර ගන්නා ලදී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් කියන්නේ කියන දේ කරන, කරන දේ කියන කෙනෙක්. හොඳ අනාගතයක් තිබෙනවා ඔහුට (නි)
මෙතුමන්ලා දෙයක් කලොත් වැඩේ හරියට කරනවා. රටට සේවය කරන්න ශක්තිය ලැබේවා.! (ර)
නිවසක් නැති දුප්පත් අසරණ කෙනෙකුට හිසට වහලක් තනා දීම මොන තරම් උතුම් වැඩක්ද..?ඔබලාගේ සියලුම කටයුතු සාර්ථක වේවා ..! (බ)
සජිත් තාත්තාගේ අඩි පාරේ යන හොඳ අනාගතයක් තිබෙන මහත්තයෙක්. (ස)
සජිත්ගෙ තාත්තාගෙ සල්ලිවලින් නෙවෙයි ඕව හදන්නෙ අපෙ බදු වලිනි.මෙයාල එකත් ලියන්නෙ සජිත් දෙනව වගෙ.... (ස)
මහත්තයෝ අර කලින් හිටපු කට්ටිය හොරකම් කලෙත් අපේ බදු අපේ සල්ලි. එකත් මතක තියා ගන්න. (ස)
බොහොම උතුම් වැඩක් (නි)