අතුරුදන් වුවන්  සම්බන්ධයෙන් ශ්‍රී ලංකා  රජයේ  වැඩපිළිවෙළ පිළිබඳව සොයා බලා  වාර්තාවක්  ඉදිරිපත් කිරිමට  ශ්‍රි  ලංකාවට  පැමිණ සිටින එක්සත් ජාතින්ගේ  සංවිධානයේ නියෝජිත කණ්ඩායම අද (12) කිලිනොච්චියේ තොරතුරු ලබාගැනිමට  ගියේය. 

ඔවුහු පෙරදින මන්නාරමට  ගියහ. ඔවුන් ලබාගන්නා තොරතුරු එක්සත් ජාතින්ගේ සංවිධානය හා  ශ්‍රි ලංකා  රජය වෙත ලබාදිමට  නියමිතය.