රාජකාරි කාලයේ දී පෞද්ගලික ප්‍රතිකාර  සේවා සහ පෞද්ගලික රෝහල්වල රාජකාරි කරන වෛද්‍යවරුන් ඇතුළු සියළුම සෞඛ්‍ය සේවකයන්ට එරෙහිව කටයුතු කිරිමට  සෞඛ්‍ය  අමාත්‍යංශය තීරණය කර  ඇතැයි  සෞඛ්‍ය අමාත්‍ය  දොස්තර  රාජිත සේනාරත්න මහතා  පවසයි.