පෞද්ගලික අංශයේ සේවකයින් රුපියල් දස දහසේ මාසික වැටුප අනිවාර්ය කිරීම අනතුරකදී හෝ මියයාමකදී කම්කරුවන් සඳහා ගෙවන රුපියල් ලක්ෂ 5 වන්දි මුදල් ප්‍රමාණය වැඩිකිරීම ඇතුළු සේවක සුබ සාධන කටයුතු සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමැති ඩබ්ලිව්.ඩී.ජේ.සෙනෙවිරත්න මහතා අද (11) පැවසීය.
කොළඹ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.
ඡායාරූපය - ඉෂංක සුනිමල්
වීඩියෝ - ඉෂංක සුනිමල්/අතුල දේවප්‍රිය


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ඇගලුම් කම්හල් වල මාසිකව කිහිප දෙනෙක් ලක්ෂ 20,30 වැටුප් ලැබුවත පොඩි සේවකයෝ මසකට 10000.00ක් වත් ගන්නේ නැති අයත් අය ඉන්නවා. (බ)