මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ දේහය රැගත් රන්සිවි ගෙය පස්වරු 2.50 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයට ළඟා විය. මහා සංඝරත්නය, තානාපතිවරු, ත්‍රිවිද හමුදාපතිවරු, පොලිස්පතිද එහි පැමිණ සිටිති.
මුළු පෙදෙසේම කහකොඩි ලෙලදේ.
ජායාරූප ඉෂාන් සංජිව
ජායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා




















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හාමුදුරුවන්ගේ සංකල්පය අනුගමනය කිරීමට කාලය එළඹී ඇත.ආගම් බේද, ජාති බේද, පක්ෂ බේද නොතකා සාධාරන සමාජයක් අද රටට අවශ්‍යව ඇත. (නි)
උන්වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
ශෝචනීය දසුනක්. පිදියයුත්තන් පිදියුතුය යන සංකල්පය මත රාජ්‍ය ගෞරවයෙන් සහ ආගම් බේද, ජාති බේද, පක්ෂ බේද නොතකා සැමගේ ගෞරවාන්විත සහභාගිත්වයෙන් අවසන් ගමන වැඩමකළ නාහිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් දකින්න එපා අපේ හාමුදුරුවනේ , නැවත මෙහි ඉපදිලා මේ හොර මුළුවෙන් රට බේරාගනු මැනවි. (ම)
අපේ රටේ පාලකයන්ට මඟ පෙන්වන උන්වහන්සේ වගේ එඩිතර හිතක් ඇති වරදට එරෙහිවන තවත් හිමිනමක් ඉදිරිපත්වීම අවශ්‍ය කාලයයි මේ. (ර)