පසුගිය ජනපතිවරණයේදී ලංගම බස් ඡන්ද වැඩට ගැනීමෙන් අය විය යුතු රුපියල් 14,20,000 ක් අයකර ගැනීම සඳහා මහින්ද රාජපක්ෂ හිටපු ජනපති හා ශ්‍රීලනිප හා සන්ධානයේ හය දෙනකු අධිකරණයට කැඳවීම පිළිබඳ තීන්දුව කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිකුරාදාට කල් තැබීය.
මෙම නඩුවට උනන්දුවක් දක්වන අය සිටී නම් උසාවියට ඉදිරිපත් වන ලෙස පුවත්පත් දැන්වීම් පළ කළ යුතුද යන්න ගැන එදිනට තම තීරණය ප්‍රකාශ කරන බව විනිසුරු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මුදල් කාගෙන් හෝ අයකරගත යුතුයි නැතිනම් ජාතික අපරාදයක් නායකයන් මේ වගේ වැඩ කරන එක හොද නැති දෙයක් (අ)
මේකත් වැරදීමක් කියාවි. (ර)
දැන් යහපාලනයේ අධිකරණ ඇමතිතුම තීන්දුව දීලනේ තියෙන්නේ .මොන නඩු ඇහුවත් වැඩක් නැහැ දැන් (රේ)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)