කුරුණෑගල මඩගල්ල මාර්ගයේ කුඹුක්වැව දී බස් රථයක් ඉදිරියෙන් ආ යතුරු පැදියක් යටකරගෙන වෙල් යායට පෙරලීමෙන් යතුරු පැදිකරු ඇතුළු මගීන් 31 දෙනකු තුවාල ලබා ඇතැයි ඇති බව ගොකරැල්ල පොලීසිය පවසයි.
මඩගල්ල සිට කුරුණෑගල නඟරය බලා ගමන් කළ පුද්ගලික බස් රථය විරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියෙහි ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. බසයේ සිරවී සිටි මගීන් මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. බස් රථයේ රියැදුරු අනතුරින් පසු පැන ගොස් ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd