ත‍්‍රස්තයින් එක්තරා ආගමික නායකයෙකුගේ නම කියමින් කෑගැසූ බව මින් මද වෙලාවට පෙර ඇසුණු වාර්තා වලින් කියැවුණි.
ත‍්‍රස්තයින්ට පිළිතුරු දීමට ප‍්‍රංශයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ඇමරිකාව සූදානම් බව එරට ජනපති බරක් ඔබාමා පවසා ඇත.
ත‍්‍රස්තයින් එක්තරා ආගමික නායකයෙකුගේ නම කියමින් කෑගැසූ බව මින් මද වෙලාවට පෙර ඇසුණු වාර්තා වලින් කියැවුණි.
ත‍්‍රස්තයින්ට පිළිතුරු දීමට ප‍්‍රංශයට අවශ්‍ය ඕනෑම සහයක් ලබාදීමට ඇමරිකාව සූදානම් බව එරට ජනපති බරක් ඔබාමා පවසා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටියා අපිට ගහනකොට සුදු හුණු ගෑව කට්ටිය දැන් බොරුවට අඬනවා (නි)
ත්‍රස්තවාදය ලොවින් තුරන්වේවා! (නි)
ඔබාමාට ජයවේවා! (නි)
ප්රංශයට එකක්... ලංකාවට තව එකක්.... (නි)
අයිඑස් අයිඑස් ත්‍රස්තවාදීන්ට සල්ලි හා අයුධ දීලා පොෂණය කළ ඇමරිකාව බයිලා කියනවා. එවා අහලා ලොකයම හුරේ කියනවා. අපේ රටේ මිනිස්සු දහස් ගනනක් මැරෙනකොට කොටින්ට සුදු හුනු ගෑ ප්‍රංශය අද එවාගේ ආදීන භුක්ති විදිනවා. (ම)
බටහිර දෙබඩි පිළිවෙත නිසා තමයි තවමත් ත්‍රස්තවාදියෝ ඉන්නේ (ම)
බ්‍රිතාන්‍ය මිලිබෑන්ඩ් මොකක් කියාවිද දන්නේ නැහැ.(ම)
මෙයාලට දැන්වත් තේරුණොත් හොදා ත්‍රස්තවාදය කියන්නේ මොකක්ද කියලා.(ම)
අපි නම් කියන්නේ මේවා සාකච්ජා කරලා විසඳන්න කියල. මොකද අපිට ප්‍රංශය ලබා දුන්නෙත් ඔය විසඳුම මිසක් ත්‍රස්තවාදයට අයුධ වලින් විසඳුම් නැහැ කියලනේ. ඉතින් දැන් තියෙන්නේ සිරියාවට ඉරාකයට ගිහින් අයි. එස් අය මුණගැහිලා සාකච්ජා මාර්ගයෙන් වැඩේ ගොඩ දා ගන්න එකයි. (ම)
ලංකාවට චෝදනා එල්ල වුණේ සමස්ත ශ්‍රී ලාංකිකයින්ටම සිද්ධ වුනා කියන, ඒ කියන්නේ සුදු වෑන් ඇතුළුව යුද්ධයෙන් හානි වීම් එක්ක වෙච්ච මානව හිමිකම් කඩ වීම් ගැන පියවර නොගැනීම නිසා.ඒ වෙනුවෙන් හදපු දේශීය කමිටු වාර්තා නිර්දේශවත් ක්‍රියාත්මක නොකළ නිසා. මේ රටවල එල්ටීටීඊ එක අදටත් තහනම්. (බ)
ත්‍රස්තවාදය නතර කරන්න අපිත් ඕනෑම දෙයක් කරන්න කැමතියි (නි)
කව්ද අනේ ඒ ආගමික නායකයා? (ම)
ඇද්ද තොපිට ? ගඩාෆි ලා සදාම් ලා මරලා රටවල් අස්ථාවර කරපු ඒවගේ ප්‍රතිපල ..(බ)
ත්‍රස්තවාදය ලෝකයටම පිළිලයක් (නි)
අනේ ...ඔබාමා මහත්තයෝ , බලාගෙන පරිස්සමින් මේ අහිංසක ත්‍රස්තයින්ගේ 'මානව හිමිකම් 'කැඩෙන්නනම් දෙන්න එපා (බ)
අහෝ.බලවත් ශෝඛය ..! බෝම්බයට බිලි වූ අහිංසක ජනතාවනට ..! ඇමරිකාව දීලා තියෙන හරිය මදෑ යි යුරෝපීය රටවලට හා ප්‍රංශයට..! .මුස්ලිම් සරණාගතයන්ම ලක්ෂ 5 ක්..! ඔය ප්‍රංශය ම 2009 මැයි වලදී දඅපිට කීවනේද අර බ්‍රිතාන්‍ය මිලිබෑන්ඩ් එක්ක, ලංකාවේ "කොටින් " ( වී.පී.) ව ඉවර ම කරන්නෙපා කියලා ත්. (බ)
එතකොට ශ්‍රී ලංකාවේ ට්‍රිවිධ හමුදාව ප්‍රමුක ආරක්ෂක අන්ස ශ්‍රී ලංකාව බේරාගත්තේ ත්‍රස්තයන්ගෙන් නොවේද? ඔය දැන් එලියට ගන්න හදන්නේ පූස්පැටව්ද? (බ)
ඇයි දෙගොල්ලන්ටම ජය ලැබෙන විදිහට පිළිතුරක් හොයාගන්න කියන්නේ නැද්ද? සාමාන්‍යයෙන් ඔයාලා කරන්නේ එහෙමනේ (නි)
අනේ ඉතින් එයාලට ගහද්දී ත්‍රස්තවාදියෝ. අපිට ගහනකොට ජාතිවාදියෝ, මානව හිමිකම් කැඩීම්... (නි)
ලංකාවේ කළා වගේ ඔය ත්‍රස්තවාදය විනාශ කිරීමට හැකිවේවා! (නි)